Fuel shortage: One-hour scattered power cut tonight. #දැවි තෙල් නැ.

Rowdy Baby

Well-known member
  • Dec 22, 2018
    3,229
    4,470
    113
    Colombo
    ආණ්ඩුව පෙරලෙන්න කලින් හංගපු වස්තුව රටපන්නනව කියලයි මට හිතෙන්නෙ. මේවට ගාඩ් දීපු එවුන්ගෙ මිනියක්වත් හොයන්නවෙන එකක් නෑ.
    මාත් මේ කියන්න හැදුවේ මුන් ටික ඉක්මනටම හොයා ගන්න බැරි වෙන්ඩ රට පනි ඔක්කොම සම්පත් එකතු කරන්
     

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    🔴 රට පුරා ප‍්‍රදේශ රැසක අද පස්වරු 5.30 සිට රාත්‍රී 9.30 අතර කාලයේදි පැයක පමණ කාලයක් විදුලිය විසන්ධි කරන බව ලංකා විදුලිබල මණ්ඩලය නිවේදනය කරයි.

    නිවේදනයේ සදහන්ව ඇත්තේ ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් තාප විදුලි බලාගාර සදහා අවශ්‍ය දැවි තෙල් ලබා නොදීම හේතුවෙන් මෙම තත්ව උද්ගත වී ඇති බවය.

    බොරතෙල් මිලට ගැනිමට ඩොලර් හිගතාවය මත සපුගස්කන්ද තෙල් පිරිපහදුව වසා දමා ඇති අතර ඒ හේතුවෙන් විදුලි උත්පාදනයට අවශ්‍ය දැවිතෙල් නිෂ්පාදනය නතර වී ඇත.

    තෙල් ලබා දීමත් සිදු නොකලහොත් සපුගස්කන්ද තාප විදුලි බලා ගාරය හා කොළඹ වරායේ බලාගාරයද අක‍්‍රිය වනු ඇතැයිද මණ්ඩලය තව දුරටත් කියා සිටියි.
     
    • Love
    Reactions: Poththa

    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    මුන් තමයි ලංකා ඉතිහාසේ ආපු කාලකන්නිම ආණ්ඩුව. මම හිතන්නේ දැන් නම් සිරිමා ටත් එහා. පවර් සප්ලයි එක හරියට දීගන්න බැරුව කොහොමද බන් නිශ්පාදනයක් කරන්නේ, මම ඔෆිස් එකේ කස්ටමර් කෝල් එකක ඉද්දී අද පවර් ගියේ. කරුවල නිසා වීඩියෝ කෝල් එක නැවත්තුවා, thawa විනාඩි 5ක් යද්දී ඉන්ටර්නෙට් 4G --> 3G උනා. ටවර්ස් වල ජෙනි දානේ නැතුව ඇති වේසිගේ පුතාල. මම වැඩේ නවත්තල දැම්ම, මොනව කරන්නද
     
    • Haha
    Reactions: allrights