Fuel Shortage? Queue? QR Code? Limited Fuel?
Amathi Putha Well-known member Dec 20, 2018 5,295 10,128 113 පෙට්රල් පෝලිමේ Jul 31, 2022 #2 raja kale idan owa ohoma thamai rajjuruwo udai udai gu kollo bimai bimai
TonyMontana83 Well-known member Apr 9, 2022 8,985 19,441 113 Miami Jul 31, 2022 #4 දැන් නම් කවුරුත් ඔහොම යන්නෙ නෑ නේද. ඔහොම ගිහින් පොඩි හරි බ්ලොක් එකකට අහු උනොත් පෝලිම් වල ඉන්න මිනිස්සු එකතු වෙලා ඔක්කොම ටික ලෙප්ට් කරයි. කොස්වත්ත පොලිසිය ඉස්සරහ තාම තියෙනව ඩබල් කැබ් දෙකක්
දැන් නම් කවුරුත් ඔහොම යන්නෙ නෑ නේද. ඔහොම ගිහින් පොඩි හරි බ්ලොක් එකකට අහු උනොත් පෝලිම් වල ඉන්න මිනිස්සු එකතු වෙලා ඔක්කොම ටික ලෙප්ට් කරයි. කොස්වත්ත පොලිසිය ඉස්සරහ තාම තියෙනව ඩබල් කැබ් දෙකක්
jhnnwp Well-known member Jan 6, 2012 43,758 31,579 113 Jul 31, 2022 #5 revenue license ekakata qr eka hadunada?