Fuel Shortage? Queue? QR Code? Limited Fuel?

TonyMontana83

Well-known member
  • Apr 9, 2022
    8,989
    19,447
    113
    Miami
    දැන් නම් කවුරුත් ඔහොම යන්නෙ නෑ නේද. ඔහොම ගිහින් පොඩි හරි බ්ලොක් එකකට අහු උනොත් පෝලිම් වල ඉන්න මිනිස්සු එකතු වෙලා ඔක්කොම ටික ලෙප්ට් කරයි. කොස්වත්ත පොලිසිය ඉස්සරහ තාම තියෙනව ඩබල් කැබ් දෙකක් :P