front ek react dala backend ek lambda damma nm hari ne podi nodejs kallak, db ekat dynamo db danaw 


සිරිබද්දන නේද කිව්වෙJava thama loke hodama language eka , NASA eken moon eketa giyeth JAVA walin
java lover kenk wenna athi poraJava heap memory use කරනවා වැඩියි බන්..
ඒක පැත්තකින් තියමුකො පොඩ්ඩක්.. ඇයි බන් අතේ පැලවෙන බොරු ගහන්නේ? හඳට ගිය කාලෙයි java lang ඒක ආපු කාලෙයි පොඩ්ඩක් google කරලවත් බලපං බොරු කෙලින්න කලින්..

Firebase clud functions charging method eka mokadda api call ganatada charege karanne1, (Most simpler way as I think)
Frontend React/Angular
Firebase Functions
Firebase Hoisting
Cloud Firestore DB
By using this, the load is not gonna be a problem,
2, (AWS Amplify)
Frontend React/Angular hosted on s3 bucket
AWS Cognito for Auth
AWS API gateway
Lambda Functions
DynamoDB or any other RDS
in this context we do need to highly considerer about load and scaling, then similarly Azure, Google Cloud can be use too
Mata ooka wela tiyenawa machan. Apith queue ekak use kaleanna hari bn, mathakada kells online patan gaththa dawas wala un oka kala
Lambda use karanna puluwan neda.. or CloudFlare waiting rooms wage damma nan (Keells eken karala thiyenne) goda daaganna thibba neda..
mona de karath OTP integrate karoth lankawe mona service provider pawichchi karath 1000+ hits yanakota hira wenawa![]()
Cloud use කරානම් ගොඩ කියල ඔය icta උනුත් දන්නවා බන්.. වැඩේ තියෙන්නෙ gov data රටෙන් පිට යන්න බෑ කියල regulation එකක් තියෙනවා.. පුළුවන් නම් උඹලා local servers use කරලා මේ load එක handle කරන හැටි කිව්ව නම් වටිනවා.. මොකද ඔය cloud වැඩේ නොකෙරෙන දෙයක් නිසා..1, (Most simpler way as I think)
Frontend React/Angular
Firebase Functions
Firebase Hoisting
Cloud Firestore DB
By using this, the load is not gonna be a problem,
2, (AWS Amplify)
Frontend React/Angular hosted on s3 bucket
AWS Cognito for Auth
AWS API gateway
Lambda Functions
DynamoDB or any other RDS
in this context we do need to highly considerer about load and scaling, then similarly Azure, Google Cloud can be use too
no-cost up to 2M/month Then $0.40/millionFirebase clud functions charging method eka mokadda api call ganatada charege karanne
ow ehema scene ekak thiyenava, specially Japan ehema strictly e vage eva gana balanava,Cloud use කරානම් ගොඩ කියල ඔය icta උනුත් දන්නවා බන්.. වැඩේ තියෙන්නෙ gov data රටෙන් පිට යන්න බෑ කියල regulation එකක් තියෙනවා.. පුළුවන් නම් උඹලා local servers use කරලා මේ load එක handle කරන හැටි කිව්ව නම් වටිනවා.. මොකද ඔය cloud වැඩේ නොකෙරෙන දෙයක් නිසා..
අඩේ එහෙමද? Regulation break කරලනේ බන්.. මේකත් එහෙම දාන්න පුලුවන්නේ එහෙනම්eth ape doenets.lk th host karala thoiyenne AWS EC2 ekaka (ap-southeast-1, Asia Pacific (Singapore)) , dan results baladdi kalin vage slow naththe ekay