Fulepass ඒකේ පරණ බයික් රෙජිස්ටර් වෙන්නැ

sudu වැද්දා

Well-known member
  • Mar 26, 2012
    833
    381
    63
    කැලේ
    Hodnda 90 කි තියෙන්නේ මාමාණ්ඩි ගාව. ඒක 2001 දි අරන් තියෙන්නේ. රෙජිස්ටර් කරන්න යද්දි මේක ඒනවා. Space දාලා, ඉරි ගහලා, ඒන්ජින් නම්බර්, ආදායම් බලපත්‍රය හැම ඒකක්ම හැම විදියට දැන් සතියක් තිස්සේ ට්‍රයි කරනවා . මම හිතන්නේ system ඒකේ නැ. උබලා කොහොමද කර ගත්තේ

    1659098607461.png
     
    • Sad
    Reactions: saja

    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    Hodnda 90 කි තියෙන්නේ මාමාණ්ඩි ගාව. ඒක 2001 දි අරන් තියෙන්නේ. රෙජිස්ටර් කරන්න යද්දි මේක ඒනවා. Space දාලා, ඉරි ගහලා, ඒන්ජින් නම්බර්, ආදායම් බලපත්‍රය හැම ඒකක්ම හැම විදියට දැන් සතියක් තිස්සේ ට්‍රයි කරනවා . මම හිතන්නේ system ඒකේ නැ. උබලා කොහොමද කර ගත්තේ

    View attachment 180131
    ublaa mamandida mage wahane issuwe
     
    • Like
    Reactions: Rumeshzoysa

    EON

    Well-known member
  • Nov 4, 2012
    3,292
    2,908
    113
    Hodnda 90 කි තියෙන්නේ මාමාණ්ඩි ගාව. ඒක 2001 දි අරන් තියෙන්නේ. රෙජිස්ටර් කරන්න යද්දි මේක ඒනවා. Space දාලා, ඉරි ගහලා, ඒන්ජින් නම්බර්, ආදායම් බලපත්‍රය හැම ඒකක්ම හැම විදියට දැන් සතියක් තිස්සේ ට්‍රයි කරනවා . මම හිතන්නේ system ඒකේ නැ. උබලා කොහොමද කර ගත්තේ

    View attachment 180131
    me Gampaha awata thiyana bike ekak da? thel polimedi ohoma oya number ekema bike ekak register karala denna kiwwa manussayek
     
    sudu වැද්දා

    Well-known member
  • Mar 26, 2012
    833
    381
    63
    කැලේ
    MD90 ekak thiyenawa eketh Oya error eka enawa🥲
    me Gampaha awata thiyana bike ekak da? thel polimedi ohoma oya number ekema bike ekak register karala denna kiwwa manussayek
    හොයලා බලපු විදියට 2010 වනකම් රෙජිස්ටර් කරලා තියෙන්නේ දිස්ත්‍රික් කාර්යාල වල. ඒවා අලුත් database ඒකේ නැල්ලු. ඒවා අද වෙද්දි දානවලු. මේක ගාල්ලේ බයික් ඒකක්. DMV app ඒකෙන් බැලුවත් ඒන්නේ නැ. System ඒකේ නැති නිසා.
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,886
    113
    Fantasy
    Hodnda 90 කි තියෙන්නේ මාමාණ්ඩි ගාව. ඒක 2001 දි අරන් තියෙන්නේ. රෙජිස්ටර් කරන්න යද්දි මේක ඒනවා. Space දාලා, ඉරි ගහලා, ඒන්ජින් නම්බර්, ආදායම් බලපත්‍රය හැම ඒකක්ම හැම විදියට දැන් සතියක් තිස්සේ ට්‍රයි කරනවා . මම හිතන්නේ system ඒකේ නැ. උබලා කොහොමද කර ගත්තේ

    View attachment 180131
    Matath oya prasnemai
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,322
    32,033

    21 indan try karanawa call gaththata eka ballek answer karanne naha. 2012 ekak register karagannath baha oka enawa...
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,102
    19,667
    113
    Miami
    අතින් ලියපු පොතක් ඇත්තෙ. ඔහොම ප්‍රශ්න වෙන්න පුළුවන්. MD90 ට පස්සෙ - එකක් එනවා චැසි නම්බරේ.
     
    • Like
    Reactions: lakmal8888

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,322
    32,033
    113
    Rmv system eke samahara ewa penne ne lagamq thyena motor traffic department office ekata yanna ethana me dawswla oka balala denawa
    call gaththata ekek answer karanne naha DMT wala.......
    mun okkoma kathawela gahana game ekak, minissu rasthiyadu karanawata wada phone call ekakin verify karaganna puluwanne id number eka illala.........
    kalakanni gov haththaaaaaaaaaaaaa.........................
     
    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,772
    2,798
    113
    mage bappage aurudu 40 k parana Honda C50 ekak mama register karala dunna. kisi case ekak une nehe. Bappa eka aragena thiyenne 1983. Use karanne nethi nisa audurudu 2 kin licence/insurance karala thibuneth nehe. Dan apahu hadagena padinna hadanne Car ekata petrol gahaganna amaru nisa langa duwanna.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,322
    32,033
    113
    Capture.JPG

    thawama mehemai yako 2012 ewath register karanna bari ai?
    21 wenida indala try karanne.............
     
    lakmal8888

    Active member
  • Jan 28, 2013
    640
    213
    43
    call gaththata ekek answer karanne naha DMT wala.......
    mun okkoma kathawela gahana game ekak, minissu rasthiyadu karanawata wada phone call ekakin verify karaganna puluwanne id number eka illala.........
    kalakanni gov haththaaaaaaaaaaaaa.........................
    Ba machan ehema karanne details ehema denne ne vehical cr eka aragena yanna lagama DMT ekata uba koheda?