Diesel eida hama shed ekakatama
ekiyanne revenue license eken hetada register wenna denne? ethakota chassis no walata mokada une?
Youth council ekei youth cop ekei set behela shed walata. UN scan part eka karanne denata nmදැන් කියපන්. ඔය qr එක වැඩ කරන්නේ කොහොමද?
ඕක කරන shed වල උන්ට පුළුවන් ද ඔය qr data save වෙලා තියන database එකේ තියන data වලට match කරලා බලන්න..
නිකන්ම qr එක scan කරනවද දන්නේ නෑ.. නිකන් app එකකින්![]()
Youth council ekei youth cop ekei set behela shed walata. UN scan part eka karanne denata nm
පුකේ ඇරියට කමක් නෑ තෙල් ටිකක් දාලා වගේ නේද මේ කතාවත්ඔය වැඩෙනම් හොදයි බන්,පොලිම් එහෙම උදෙ වරුවෙ වෙනකන් විතරයි අද තිබ්බෙ.හොද වැඩක්.මට හෙට තියෙන්නෙ දවස.යාලුවෙක් ඊයෙ ගහලා තිබ්බා,ෆොන් එකට මසෙජ් එකක් එනවලු qr ස්කෑන් කරාට පස්සෙ අපි ගහපු ගාන එහෙම අප්ඩෙට් වෙලා.මෙතනම ඉන්නවනෙ කිසිම දෙයක හොදක් දකින්නෙ නැති අය.මෙක ඉතින් සුපිරිම ඇප් එකක් නොවුනට වැඩෙ කරගන්න ඇති.ඊලග අප්ඩෙට් එකෙදි අඩුපාඩු හදලා ඉස්සරහට අරන් යන්න ඉන්නෙ.තමන් පොර කියලා හිතගෙන ඉන්නෙ සෙට් එක තමයි මුකුත් කරන්න බැරි.
menna kelawana thana, unta ona widiyata wadiyen gahuwa widiyata wenas karala weekly limit eka ikmanata iwara karai,ඔය වැඩෙනම් හොදයි බන්,පොලිම් එහෙම උදෙ වරුවෙ වෙනකන් විතරයි අද තිබ්බෙ.හොද වැඩක්.මට හෙට තියෙන්නෙ දවස.යාලුවෙක් ඊයෙ ගහලා තිබ්බා,ෆොන් එකට මසෙජ් එකක් එනවලු qr ස්කෑන් කරාට පස්සෙ අපි ගහපු ගාන එහෙම අප්ඩෙට් වෙලා.මෙතනම ඉන්නවනෙ කිසිම දෙයක හොදක් දකින්නෙ නැති අය.මෙක ඉතින් සුපිරිම ඇප් එකක් නොවුනට වැඩෙ කරගන්න ඇති.ඊලග අප්ඩෙට් එකෙදි අඩුපාඩු හදලා ඉස්සරහට අරන් යන්න තියෙන්නෙ .තමන් පොර කියලා හිතගෙන ඉන්නෙ සෙට් එක තමයි මුකුත් කරන්න බැරි.
දැන් කියපන්. ඔය qr එක වැඩ කරන්නේ කොහොමද?
ඕක කරන shed වල උන්ට පුළුවන් ද ඔය qr data save වෙලා තියන database එකේ තියන data වලට match කරලා බලන්න..
නිකන්ම qr එක scan කරනවද දන්නේ නෑ.. නිකන් app එකකින්![]()
meka admin panel ekakdaශෙඩ් වල අයට බැරුව ඇති ඒත් Ceypetco එකට පුළුවන් ඩේටා මැච් කරල බලන්න
![]()
Nathuwa athi. Kanchanage twitter eke thibbe, generated report ekak wage.meka admin panel ekakda
සිස්ටම් එක මාස ටිකක් රන් උනාම ඩේට ටිකක් නන් සෙට් වෙනව ලෙසටම පාවිච්චි කරන්න පුලුවන්Nathuwa athi. Kanchanage twitter eke thibbe, generated report ekak wage.
Admin panel eken individual shed ekata enakam track karanna puluwan athi
Mona masa tikakda bn august fuel ships ne.සිස්ටම් එක මාස ටිකක් රන් උනාම ඩේට ටිකක් නන් සෙට් වෙනව ලෙසටම පාවිච්චි කරන්න පුලුවන්
magadi horen bowser walin missing unoth?Nathuwa athi. Kanchanage twitter eke thibbe, generated report ekak wage.
Admin panel eken individual shed ekata enakam track karanna puluwan athi