full මෘදුකාංගයක් හැමදාම නොමිලේ ලබාගන්න

wingman

Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    full මෘදුකාංගයක් හැමදාම නොමිලේ ලබාගන්න

    full මෘදුකාංගයක් හැමදාම නොමිලේ ලබාගන්න- Giveaway of the Day-

    අපි සාමාන්‍යයෙන් භාවිත කරන්නේ crack කරපු software නේ. එහෙමත් නැත්නම් free ඒවත් use කරනවා
    එත් free දෙන් නැති ඒවාට අපි කරන්නේ crack එකක් හොයගෙන use කරන එක..එත් මම අද ඔයාලට කියල දෙන්න යන්නේ සල්ලි දීල ගන්න ඕනේ software කොහොමද free ගන්නේ කියල

    ..මේකට මම අද ඔයාලට
    වෙබ් අඩවියක් හදුන්ව දෙනවා මේකේ නම

    Giveaway of the Day

    නමෙන්ම තේරෙනවනේ ..මෙයාල කරන්නේ යම්කිසි software එකක් lience එකත් එක්කම අපිට‍ නොමෙලේම ලබා දෙන එක ..

    මේ වගේ මෙයාල හැමදාම software එකක් නොමෙලේම ලබා දෙනව..අපිට කරන්න තියෙන්නේ ගිහින්
    කැමතිනම් අර ගන්න එක විතරයි.

    අපි දැන් බලමු කොහොමද එක ගන්නේ කියල.

    මුලින්ම Giveaway of the Day site එකට යන්න..

    Giveaway of the Day.com

    එතකොට ඔයාල දකියි මේ වගේ image එකක් .ඒක click කරන්න

    ඉදිරියට ගියාම එයි පොඩි popup එකක් කැමතිනම් එක දාගන්න එතකොට හැමදාම දෙන software එක ඔයාගේ facebook wall එකේ publish වෙයි ..ඊට පස්සේ පහලින් download කියල තියෙන link එක click
    කරලා ලේසියෙන්ම download කරගන්න

    වැදගත් : ඔයාල යම්කිසි දවසක download කර ගත්තු software එක එදිනම activate කරලා activate කරන්න
    ඕනේ ..මොකද මේක activate කරන්න ඕනේ internet එක හරහා. ඒ නිසා මේකට internet සබදතාවත්
    අත්‍යවශ්‍ය කාරණයක්.අද install කරලා වෙන දිනයක activate කරන්න එහෙම බෑ....

    මිට අමතරව http://game.giveawayoftheday.com/ යන site එකෙන් full games එහෙමත් ලබාගන්න පුළුවන...

    --------------------
    මේක මම මගෙ බ්ලොග් එකෙත් දැම්ම ගිහින් බලන්න ..
    http://e-entertainment4u.blogspot.com/

    http://e-entertainment4u.blogspot.com/p/full.html

    comment එකක් දාන්න අමතක කරන්න එපෝ..
    rep දුන්නට කමක් නෑ..
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,250
    12,283
    113
    Ohio, USA

    Thanks.... but SPAM :nerd: