Full body checkup for mental disorders

Honda.putha

Well-known member
  • Dec 26, 2017
    17,242
    29,819
    113
    mental case walata kohomada ban full body eka checkup karala eka hoyanne.

    check karanna ona mental health ekane.

    Psycatrist or psycologist kenek hambaweyan.
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,459
    124,336
    113
    දෙහිවල
    එක්කො උබ හරි බන්..

    ඇගේ අවුලක්ද කියලා මුලින්ම හොයලා බලනවා..
    ඉටපස්සෙ දොස්තර කියනවා අවුලක් නැහැ කියල..
    එතකොටම ඔය ලපටි මොලේටම තේරෙයිනෙ බොට තියෙන්නෙ මානසික ලෙඩක් කියල..
    ලස්සනයි..