Full excited! කවුරු දිනයි ද කියලා

iworld

Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    කට්ටියට කුතුහලයක් වගේ නැද්ද? බලමු මොන පක්ෂය දිනයි ද කියලා ( ඡන්දෙ තිබ්බොත්)
    තැපැල් ඡන්දෙ කල් ගියා දිනයක් නැතුව. මුන් ඡන්දෙ නොතියා මිනිස්සු කුලප්පු කරලා රටේ භීශනයක් හදලා හදිසි නීතිය ගෙනෙයි
     
    • Haha
    Reactions: kasunkaru

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,417
    75,101
    113
    ඔව් උබ කියන කතාවෙත් ඇතත්ක් තියෙනවා ගෝඨා ඉන්න කොට මුලින්ම ජෙප්පෝ කෑ ගහන කොට ජෙප්පෝ එකෙක් දෙන්නෙක් BBQ කරා නම් අද මෙහෙම අවුලක් නැහැ
    ජෙප්පෝ පාර්ලිමේන්තුවේ ආසන 8 ක් ගත්තොත් අවුලක් නැහැ
    බලපන්කෝ ජෙප්පෝ ආසන 30 ට වඩා ගත්තොත් කිසිම පක්ෂයකට රට කරගෙන යන්න දෙන්නේ නැහැ
    20k wage ei. Ewata waga kiyanna ona ponna pogottu un tika tama. Unge karinwada nisa tama minissunta munwa antima option ekak widiyata penna gaththe.