Full Face හෙල්මට් අද සිට තහනම්

marvin silva

Well-known member
  • Jan 22, 2010
    4,120
    1,994
    113


    දැන් ප්‍රවෘත්ති වලට කිව්වා අද ඉඳන් නීතිය ක්‍රියාත්මක කරන්න පටන් ගත්තට එක පාරම දඩ ගහන්න පටන් ගන්නේ නෑ කියලා..
    (sirasa news first 12 news today- පොලිස් මාධ්‍ය ප්‍රකාශක:growl::growl::growl:)


    ගෙවන්න එපා ඕක..:yes::yes::yes:

    දඩ කොලේ දීල ලයිසන් එක උන් ගන්නවනේ බන් අයෙම ලයිසන් එක ගන්න හෙල්මට් පෙන්නන්න වෙනව, හෙට අනිද්ද වෙද්දි පොලිස් මාමලට විල්බැරෝ එකක් ගේන්න වෙයි ලයිසන් එකතුකරල අරගෙන යන්න.
     

    tintinslka

    Active member
  • Dec 6, 2014
    772
    77
    28
    ඔව් ඔව් ඕස්ට්‍රේලියාවේ මෝටර් සයිකල් කවුන්සිල් එක කියන්නෙ බොරු , ෆෝරම් එකක මෙම්බර් කෙනෙක් කිව්ව එක තමා හරි :lol:

    උබලා ෆුල් ෆේස් දැම්මත් එකයි නැතත් එකයි හැබැයි ඒක විලාසිතාවක් විතරයි. . බහුතරයක් පාරෙ යන මිනිස්සු කැමති නෑ ඕක දානවට.

    ෆුල් ෆේස් තහනම හින්දා ආරක්ශාව නැති වෙනවා කියලා මිනිස්සු අන්දවන එකට මම විරුද්ධයි

    I knew you were dumb but didnt think a homo sapien can be THIS dumb. Seriously. Or you might be on some politikkas payroll. either way I dont think any sane member would waste their time trying to explain why they are dead against this rule.

    A person in sleep can be woken up but if he is faking sleep it's impossible to wake him up. "nidagena inna eka nagittawanna puluwan eth boruwata nidagena inna ekek kawadawath nagittawanna ba"

    I rest my case.
     
    Last edited:

    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,994
    113
    ඔව් ඔව් ඕස්ට්‍රේලියාවේ මෝටර් සයිකල් කවුන්සිල් එක කියන්නෙ බොරු , ෆෝරම් එකක මෙම්බර් කෙනෙක් කිව්ව එක තමා හරි :lol:

    උබලා ෆුල් ෆේස් දැම්මත් එකයි නැතත් එකයි හැබැයි ඒක විලාසිතාවක් විතරයි. . බහුතරයක් පාරෙ යන මිනිස්සු කැමති නෑ ඕක දානවට.

    ෆුල් ෆේස් තහනම හින්දා ආරක්ශාව නැති වෙනවා කියලා මිනිස්සු අන්දවන එකට මම විරුද්ධයි


    පාරෙ යන මිනිස්සු අපි මෝටර් බයිසිකලෙන් යනවටත් කැමතිනැහැ නේ හුත්තෝ, තෝ කියන්නෙ පොන්න කතා, කාලයක් ප්‍රභාකරන්ට කඩේ ගියා දැන් පොලිස් කාරයොන්ට පුක දෙනව
     
    Last edited:

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    Full face daana eka arakshawa gana wiwadayak naha namuth lankawe godak daana full face eka track ekata wage design karapu ekak. Eke langa penneth naha, depaththa penne naha, ewagema piti passen udata angle wela thiyenne dekata namila racing padina position ekata hariyana widiyata.

    WDzpuW2.jpg


    Eth lankawe godak api bike padinne up right position eke samanya wegen traffic eke assen dadaa. Traffic eke padinakota saha lankawe ewun normal bike padina widiyatath langa saha depaththa pena eka itha wadagath. Ewagema track helmet eke oluwe piti passta arakshawa adu nisa ekath prashnayak.

    Mama nam hithanne lankawata hari yanne Dual sport type helmet. Ekath full face eka wagema thama full face eka wagema arakshawath thiyanwa issarahin. Namuth langa, depaththa penawa. Ewagema oluwe piti passath cover. Policiyatath loku prashnayak naha mokada dual sport eke windsheeld eka godak lokui. Ethakota munen 75% kata wadaa pitin balana kekenta penawa. Ethakota policiyatath awlak naha. 3/4 helmet ho Dual sport helmet dagena padinna awasara dunna nam hari.

    n2b64TJ.jpg

    Me photo eke thiyana eka seetha rata walatath ekka design karapu ekak nisa removable Breath Guard ekak thiyanwa. Ekath galewwa nam munen 80%+ eliyata penawa
     

    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    බයික් පදින සමහර අය හිතන්නෙ බයික් එකක් ලැබුනම අං ලැබුනා කියල. තමන්ගෙ ආරක්ශාව තමන් සලස ගන්න ඔනා.

     
    Last edited:

    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    පාරෙ යන මිනිස්සු අපි මෝටර් බයිසිකලෙන් යනවටත් කැමතිනැහැ නේ හුත්තෝ, තෝ කියන්නෙ පොන්න කතා, කාලයක් ප්‍රභාකරන්ට කඩේ ගියා දැන් පොලිස් කාරයොන්ට පුක දෙනව

    :lol::lol::lol::lol::lol::lol:

    Bike padinna bari ekek ekko muta bike ekak gannawath bari anatayaek .......
     

    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,994
    113
    dana ganna labuna widiyata me wage colurs thiyena visor dannath bahe. danna puluwan sudu ewa witharai. kauru hari me gana dannawa da

    images

    වයිසර් එක ටින්ට් කරන්න බැහැ විනිවිද පෙනෙනසුලු එකක් වෙන්න ඕන කියල තමයි මේ වැඩේ පටන්ගනිද්දි හිටපු පොලිස් මාධ්‍ය ප්‍රකාශක තුමා මාධ්‍යයට කිව්වෙ.කොටින්ම කියනවනම් පොලිස් පප්පල දාගෙන ඉන්න එක වගේ එකක්
     
    Last edited:

    KaalaGola

    Well-known member
  • Nov 13, 2009
    6,634
    1,089
    113
    35
    දික්තලාගෙ ගෙදර
    වයිසර් එක ටින්ට් කරන්න බැහැ විනිවිද පෙනෙනසුලු එකක් වෙන්න ඕන කියල තමයි මේ වැඩේ පටන්ගනිද්දි හිටපු පොලිස් මාධ්‍ය ප්‍රකාශක තුමා මාධ්‍යයට කිව්වෙ.කොටින්ම කියනවනම් පොලිස් පප්පල දාගෙන ඉන්න එක වගේ එකක්


    ado ethakota mage muna kalu wei ne ban :(:(:(:(
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    How about this...

    සම්පුර්ණ මුහුණු ආවරණය කරන ලද හෙල්මට් හෝ වෙනත් හෙල්මට් පැලඳ සිටිය යුත්තේ යතුරු පැදියේ ගමකරන විට පමණි. නතරකල වහාම හිස් ආවරණ ඉවත්කල යුතුය. කිසියම් ආයතනයකට සම්පුර්ණ මුහුණු ආවරණය කරන ලද හෙල්මට් හෝ වෙනත් හිස්වැසුම් පැළඳ ඇතුල් වීමට තැත්කිරීමේදී ආරක්ෂක අංශ වලට තම බලය පාවිච්චිකර වැලැක්වීමට නොහැකිනම් වෙඩි තැබීමට අවසර දිය යුතුය. මහමග හෙල්මට් පැළඳ ඇවිදින අය අල්ලා දඩ ගැසීම හෝ නීති මගින් කටයුතු කල යුතුය. හෙල්මට් දමාගෙන යතුරු පැදි වල යෑම අනිවාර්ය කල යුතුය.
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    බයිසිකලයක යද්දි ඇගෙන් 95% එළියට නිරාවරණය වෙලා තියෙන්නෙ. මට ඔය අටමගල පදින එකෙක් කියපන්කෝ ෆුල් ෆේස් වලින් ඔය කියන ආරක්ශාව සැලසෙන්නෙ කොහොමද කියලා ? :lol:

    උඹේ ඇඟ පුරාම මොලේ වගේ අවයව තියනවද බං? එහෙනම් ඇඟටම ලොකු කට්ටක් සෙට් කර ගනින් :lol:
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    කවුද බන් පල් එක දැම්මේ. මම දැන් බයික් පදින්න අරගෙන අවුරුදු 11ක් වෙනව එත් කවදාවත් Full Face දාල නැහැ ඒ වගේම මට අනතුරක් වෙලත් නැහැ එකට හෙතුව තමයි මම බයික් එක පදිනකොට මගෙ ආරක්ශාව වගෙම අන් අයගේ අරක්ශාව ගැනත් හිතලා තමා පදින්නෙ. බයික් පදින සමහර අය හිතන්නෙ බයික් එකක් ලැබුනම අං ලැබුනා කියල. තමන්ගෙ ආරක්ශාව තමන් සලස ගන්න ඔනා. මම මේ අවුරුදු 11ට පැදලා තියෙන KM ගාන ගැන උබට හිතා ගන්නවත් බැහැ :lol::lol::lol:

    අනේ බං දැන් උඹ තනියමද පාරේ යන්නේ? වෙන එකෙක්ගේ වැරැද්දෙන් පෙන්න බැරිද? රට හරකෙක් ඇවිත් හප්පුවොත් මොකද වෙන්නේ?
     

    nec2000

    Well-known member
  • Feb 9, 2008
    4,515
    597
    113
    GAMPAHA
    අනේ බං දැන් උඹ තනියමද පාරේ යන්නේ? වෙන එකෙක්ගේ වැරැද්දෙන් පෙන්න බැරිද? රට හරකෙක් ඇවිත් හප්පුවොත් මොකද වෙන්නේ?

    ow bepu akak passen awila aka parata anath:yes::yes:
     

    nec2000

    Well-known member
  • Feb 9, 2008
    4,515
    597
    113
    GAMPAHA
    සමහර කාලකන්නි පොලිසියට කඩෙ යනව. පොලිසියටයි උන්ට කඩෙ යන උන්ටයි. දෙගොලන්ගෙම හෙන ගහන්න ඔනෙ.
     

    KaalaGola

    Well-known member
  • Nov 13, 2009
    6,634
    1,089
    113
    35
    දික්තලාගෙ ගෙදර
    Full Face Helmet තහනම් කීරීමේ නීතිය ලබන 28 දක්වා අත්හිටුවමින් අභියාචනාදිකරනයෙන් අතුරු තහනම් නියෝගයක් :yes::yes::yes::yes:
     

    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    ෆුල් ෆේස් කතන්දරයට උසාවියත් මැදිහත්වෙයි



    ෆුල් ෆේස් හෙල්මට් නීතිය අප්‍රේල් මස 02 වැනිදා සිට ක්‍රියාත්මක බවට නිකුත් කළ ගැසට් නිවේදනය ලබන 27 තෙක් බලරහිත කරමින් අභියාචනාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබේ.

    ෆුල් ෆේස් හෙල්මට් පැළඳීම අද සිට ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවිය යුතු බවට පොලීසිය ගනු ලැබූ තීරණයට එරෙහිව ඉදිරිපත් වූ පෙත්සමක් සලකා බැලීමෙන් පසු මෙම නි‍යෝගය නිකුත් කර ඇත.

    සම්පූර්ණයෙන් මුහුණ හා හිස ආවරණය වන පරිදි යතුරු පැදිකරුවන් විසින් භාවිතා කරන මෙම හෙල්මටය තහනම් කළ යුතු බවට තීරණය කෙරුණේ බැංකුවල පසුගිය කාලයේදී සිදුවූ කොල්ලකෑම් සැලකිල්ලට ගෙන බව පොලීසිය පැවසීය.

    කෙසේ වුවද ඊට එරෙහිව තරුණයින් පිරිසක් පසුගියදා ගාලු මුවදොර විරෝධතාවක්ද පවත්වා මහජන සාමය පිළිබඳ අමාත්‍ය ජෝන් අමතුරංග මහතා වෙත සංදේශයක් ද බාරදෙන ලදී.