full face හෙල්මට් දාගන යන උන්ව අල්ලනවා

blackcow

Junior member
  • Feb 16, 2012
    200
    20
    18
    full face හෙල්මට් දාගන යන උන්ව අල්ලනවා

    full face හෙල්මට් දාගන යන උන්ව මේ week එකේ හැම දාම 4:00 pm සිට 7:00 pm වෙනකන් කටුනායක airport ඒකේ පිටවන gate ඒක ලග ඉදන් police කාරයෝ 3 දෙනක් නවත්නවා.මුලින්ම අහනවා මෙතැන නැවතුවද කියලා නැහැ කියපුවහම D lesion number & Bike number උන්ගේ කොලේක ලියාගන්න මොකටද කියලා අහපුවහම full face හෙල්මට් දාගන යන හින්දලු:rolleyes: මම ඇහුවා full face තහනම් නැහැනේ කියලා police කාරයා කියනවා දැන් වැඩියෙන් හොරකන් වෙන්නේ full face හෙල්මට් දාගනලු :rofl::rofl:මේ අවුරුද්ද අන්තිමේට full face හෙල්මට් තහනම් කරනවලු.:angry::angry::angry:හොරකමක් උනොත් හොයාගන්න ලෙසිලු අනුගේ කුනවල් අපිට පටවන්න මෙ හදන්නේ.මුන්ට මිගමුව කටුනායක වුනු බැංකු gold house කඩපු උන්ව හොයා ගන්න බැරි උනා මෙතැන එනවා අපි දත් ටික මුණකට බේරා ගන්න තියන full face හෙල්මට් ඒකට කෙලින්න තමා එන්නේ හොද වාහන වල යන උන්ට කළු විදුරු පුළුවන් එත් පොඩි වාහන වලට එකත් බැහැ මුන්ගේ යකාගේ ආණ්ඩු :angry::angry:කොටියම කාපිය ;)
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,770
    5,997
    113
    බුර්කාවත් තහනම් කරන්න ඕනෙ, උනුත් මුළු සර්වාංගෙම වහගෙනනෙ ඉන්නෙ .. ඒව ආරක්ෂාවට තර්ජනයක් නැද්ද දන්නෙ නෑ ... හැතිකරේ ...
     
    • Like
    Reactions: බින්දු

    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    මීගමුව-ක‍ටුනායක ඒරියා එකේ දැන් සාමාන්‍ය දෙයක් ඕක. නවත්තලා විස්තර ලියාගන්නවා.
     

    lakki

    Well-known member
  • Mar 18, 2007
    3,963
    283
    83
    ethakota oya police ballo muslim ganu dagena yana burkawada mokakda ekat tahanam karanawada ehemanam kamak naha api lastei nathuwa full face thanam karanda awot itin oita kalin tahanam karala una dema thamai wenne
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,249
    113
    Gotland
    හම්බ වේසියන්ගේ ගෝනි බිල්ලන් ඇදුම තහනම් කරගන්න බැරි පොන්නයෝ ෆුල්ෆෙස් හෙල්මට් එකට ගේම දෙන්න යන්නේ.
     

    Mr:Virus

    Well-known member
  • May 24, 2011
    5,897
    1,237
    113
    Colombo
    පුලුවන්නම් ෆුල් ෆේස් එකත් එක්ක බුර්කාවක් ඇදගෙන පලයල්ල. ඒක අල්ලන්නෙ නෑ.
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    දැනටත් පොලිස් කාරයෝ ෆුල් ෆේස් දාගෙන යනකොට නවත්තලා හෙන ගේම් ඉල්ලන්නේ..උන්ගේ තනි නීතිත් තියෙනවා..එකෙක් කියනවා අයිත් දැම්මොත් උසාවි දානවලු...උගෙන් මම ඇහුවා කොහෙද එහෙම නීතියක් තියෙන්නේ කියලා..මහා ගොන් ඔකුං..හොරා නිකන් ඉන්නකොට නිකන් හෙල්මට් දාලා හොරකමට විතරක් ෆුල් ෆේස් දාන්නේ..
     

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    බුර්කාවත් තහනම් කරන්න ඕනෙ, උනුත් මුළු සර්වාංගෙම වහගෙනනෙ ඉන්නෙ .. ඒව ආරක්ෂාවට තර්ජනයක් නැද්ද දන්නෙ නෑ ... හැතිකරේ ...

    තහනම් කරහල්ලකො ෆුල් ෆේස් හෙල්මෙට් බලන්න. අපි ගේම ඉල්ලමු බුර්කාව හොඳනම් ෆුල් ෆේස් හෙල්මට් බැරි මොකද කියලා. :angry:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    පිස්සුද බන් ඔය මෝඩ චූන් ගනන් ගන්න එපා..:rofl:

    දතකට වටිනවා ෆුල් ෆේස් ඇර ආප්ප ඔලුවෙ දාගත්ත වගේ හෙල්මට් දාන්න එපා බයික් පදිනවනම්.:yes:
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    විස්තර ලියාගන්නවා ඇත්තෙ ඔය හරියෙ හොරකමක් උනොත් උබලව හොයන් වෙන ඇති:oo:
     

    blackcow

    Junior member
  • Feb 16, 2012
    200
    20
    18
    ජන්තු අයියා;16900744 said:
    දැනටත් පොලිස් කාරයෝ ෆුල් ෆේස් දාගෙන යනකොට නවත්තලා හෙන ගේම් ඉල්ලන්නේ..උන්ගේ තනි නීතිත් තියෙනවා..එකෙක් කියනවා අයිත් දැම්මොත් උසාවි දානවලු...උගෙන් මම ඇහුවා කොහෙද එහෙම නීතියක් තියෙන්නේ කියලා..මහා ගොන් ඔකුං..හොරා නිකන් ඉන්නකොට නිකන් හෙල්මට් දාලා හොරකමට විතරක් ෆුල් ෆේස් දාන්නේ..

    :rolleyes::angry:
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,603
    17,681
    113
    Auckland
    තහනම් කරහල්ලකො ෆුල් ෆේස් හෙල්මෙට් බලන්න. අපි ගේම ඉල්ලමු බුර්කාව හොඳනම් ෆුල් ෆේස් හෙල්මට් බැරි මොකද කියලා. :angry:

    :yes::yes:

    මම දන්න හැම එකාම දාන්නෙ ෆුල්ෆේස් හෙල්මට් .. ඉස්සර ඉදලම, හැමොම කියන්නෙ ආරක්ශාවට දාන්නෙ කියල නැතුව පඩ ශෝ එකට නෙවෙ, :yes::yes:

    අපි හැමෝම ඕක දිගටම දැම්මොත් තහනම් කරා කියල වැඩක් නෑ මුලු රටේම බයික් පදින එවුන් හිරේ දාන්නයෑ :yes::rofl:
     

    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    :yes::yes:

    මම දන්න හැම එකාම දාන්නෙ ෆුල්ෆේස් හෙල්මට් .. ඉස්සර ඉදලම, හැමොම කියන්නෙ ආරක්ශාවට දාන්නෙ කියල නැතුව පඩ ශෝ එකට නෙවෙ, :yes::yes:

    අපි හැමෝම ඕක දිගටම දැම්මොත් තහනම් කරා කියල වැඩක් නෑ මුලු රටේම බයික් පදින එවුන් හිරේ දාන්නයෑ :yes::rofl:

    මෙහේ පහුගිය දවස් ටිකේ වෙච්චි හොරකම් සෙට් එක නිසා දැන් අනිවා 90%ක් විතර ෆුල්පේස් දාලා යන අයව නවත්තලා විස්තර ලියාගන්නවා, :yes::yes:
    මාවම නවත්තලා ඇති 50 පාරකට වැඩිය. එකම දවසේ එකම පොලිස්කාරය දෙපාරක් නවත්තපු වෙලාවලුත් තිබ්බා. :rofl:
    හැබැයි ගොඩක් වෙලාවට ඩොකියුමන්ට්ස් චෙක් කරන්නේ නෑ ලයිසන් එකේ නම ගමයි, බයික් එකේ නම්බරේ, එතනින් ගිය වෙලාව අරවා මේවා තමයි ලියාගන්නෙ. (හැබැයි මටනම් සද්ද බද්ද දැම්මේ නෑ හොඳින් කතාකරල විස්තර ලියන් යන්න කිව්වා. තාම නවත්තපු එකෙක් වත් කිව්වෙ නෑ තහනම් කරන සීන් එකක් නම් ):eek:
    මේ නැවැත්තිල්ල මළකරදරයක් උනත් ඉතින් දිගටම ෆුල්පේස් එකම දානව. මොනාහරි උනොත් උන් වගකියන්නෙ නෑනෙ :dull: