Full face helmet

Babysaban

Well-known member
  • Aug 12, 2020
    1,080
    655
    113
    macho bike eken watila ape malli kenek uge nikata wadila dath set ekath case dan. mahum dala.
    full face helmet eke watinakama therune mata pora dakkama.

    full face helmet ekak ganna puluwan honda place ekakui honda brand ekakui kiyapan
     
    • Like
    Reactions: windows_ubuntu

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,518
    1
    99,665
    113
    33
    Kalutara
    හොඳම බ්‍රෑන්ඩ් නම් ඉතින් AGV තමා. ඊට පස්සේ SHOEI, ඔව්ව ගන්න ඉතින් ලක්ෂයක්වත් ඕන. නැත්තන් ඉතින් ලෝකල් එකක් දාපන් ඔය හැමතැනම තියෙන්නේ.
     
    • Like
    Reactions: Babysaban

    Babysaban

    Well-known member
  • Aug 12, 2020
    1,080
    655
    113
    හොඳම බ්‍රෑන්ඩ් නම් ඉතින් AGV තමා. ඊට පස්සේ SHOEI, ඔව්ව ගන්න ඉතින් ලක්ෂයක්වත් ඕන. නැත්තන් ඉතින් ලෝකල් එකක් දාපන් ඔය හැමතැනම තියෙන්නේ.

    local honda ekak dahan.math jiwathun athara inne fullfase eka hinda. ara kali dekata kadana ekth haiya nalu
    honda local ewa monwada machan
     
    • Like
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,518
    1
    99,665
    113
    33
    Kalutara
    honda local ewa monwada machan

    එහෙම නම් දන්නේ නෑ බන්. ඇක්සිඩන්ට් එකක් වෙලාම බලන්න ඕන හොඳද නැද්ද කියල. Vega කියල බ්‍රෑන්ඩ් එකක් දැකල තියෙනවා. හොඳද නැද්ද දන්නේ නෑ.
     
    • Like
    Reactions: Babysaban