The maniac

Well-known member
  • Jun 13, 2015
    1,391
    434
    83
    Some Where in Earth
    Full Face Helmet අද ඉදන් දාන්න බැරිද බන් :oo::oo::oo:

    98367_15VMF


    :sorry::sorry::sorry:
     

    The maniac

    Well-known member
  • Jun 13, 2015
    1,391
    434
    83
    Some Where in Earth
    මෙි පරණ ගැසටි එකම තමි ආපහු දාලා තියෙන්නේ :yes::yes::yes:
    නඩුව තවම යන නිසා අවුලක් නෑ බන් Lawyer කෙනෙක්ගෙන් අහලා දැනගත්තේ :D:D:D

     
    Last edited:

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    අපේ අයියාගේ යාලුවෙක් මාතර ඉන්න ගිය අවුරුද්දේ මැරුනා බයික් ඇක්සිඩන්ට් එකකින් නිකට කඩාගෙන ඇතුලට ගිහිල්ලාලු සාමන්ය හෙල්මට් එකක් දාගෙන ගිහිල්ලා
     

    The maniac

    Well-known member
  • Jun 13, 2015
    1,391
    434
    83
    Some Where in Earth
    අපේ අයියාගේ යාලුවෙක් මාතර ඉන්න ගිය අවුරුද්දේ මැරුනා බයික් ඇක්සිඩන්ට් එකකින් නිකට කඩාගෙන ඇතුලට ගිහිල්ලාලු සාමන්ය හෙල්මට් එකක් දාගෙන ගිහිල්ලා

    :no::no::no: