ප්‍රිමියම් එක වැඩි උනත් කරදර නැතුව ක්ලෙම් එක ගන්න පුළුවන් එකක දන්න. එහෙම එකකට තියෙන්නේ සෙලින්කෝ විතරයි. අනිත් එව්වා පොලිස් රිපෝර්ට් ගන්නයි එස්ටිමෙට් ගන්නයි හරි කරදර

ප්‍රිමියම් එක වැඩි උනත් කරදර නැතුව ක්ලෙම් එක ගන්න පුළුවන් එකක දන්න. එහෙම එකකට තියෙන්නේ සෙලින්කෝ විතරයි. අනිත් එව්වා පොලිස් රිපෝර්ට් ගන්නයි එස්ටිමෙට් ගන්නයි හරි කරදර

ceylinco
Ceylinco Insurance
claim karanna lesi. On the Spot gewanawa
Eth premium1 nam wedi anith company walata wada
ප්‍රිමියම් එක වැඩි උනත් කරදර නැතුව ක්ලෙම් එක ගන්න පුළුවන් එකක දන්න. එහෙම එකකට තියෙන්නේ සෙලින්කෝ විතරයි. අනිත් එව්වා පොලිස් රිපෝර්ට් ගන්නයි එස්ටිමෙට් ගන්නයි හරි කරදර
bump
giya sathiye SLIC eke insurance ekak ganna gihin epa una.
1. 100 parak witara katha karanna ona.
2. wahane parana nam adukaranawa ganak.
3. haduwata passe unta pennanna yanna ona.
4. mulin 75% advance ekak deela passe ituru 25% denawa kiwwa.
5. hadala iwarawelath dawas 5k 6k yanakan mukuth hambune na.
premium eka ceylinco ekata wada 10000 k witara adui habai. danawanam ceylinco or SLIC thama. anith ewaye danawa nam dalama athdakeem ganna![]()
Ceylinco Insurance hodai machan ,Anik ewata wadiya gana num wadi wei .Claim ehema ganna anik ewa taran amaru na .
Thanks Allකතා දෙකක් නෑ සෙලින්කෝ සුපිරියි , එත් hnb assurance ගෙවන ගානට හොඳයි කියලා ගොඩක් අය කියනවා