Full Insurance

Shevan99

Active member
  • May 10, 2022
    131
    86
    28
    car akak insurance karaddi bn ake value akatama dana aka hodai da naththan ita adu ganak dammata kamak nadda
    a kiwwe car ake market aka 55lak kiyala hithamu insurance karaddi 55 walata dana ake wasiya mokadda naththam 50lak walata dammata awulak nadda
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,061
    35,939
    113
    මැදමහනුවර
    mr-bean-bean.gif
     
    • Like
    Reactions: Shevan99

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,044
    4,713
    113
    -In Darkness-
    කන්ඩෙම් වෙන්න හැප්පෙනකන් තමා ඔතන කෙරුවාව තියෙන්නේ. අඩු වැලියු එකක් දැම්මොත් උඹට කන්ඩෙම් වුනාම ගෙවන්නේ දාලා තියෙන අමවුන්ට් එකට. ඒ කියන්නේ උඹට ඔය කියන වාහනේට හම්බෙන්නේ 50යි. ඉතින් ආයේ වාහනයක් ගද්දි අතින් 5ක් දාන්න වෙනවා ඒ ගානම එකක් ගන්නවා නම්.
     
    • Like
    Reactions: Shevan99

    Shevan99

    Active member
  • May 10, 2022
    131
    86
    28
    කන්ඩෙම් වෙන්න හැප්පෙනකන් තමා ඔතන කෙරුවාව තියෙන්නේ. අඩු වැලියු එකක් දැම්මොත් උඹට කන්ඩෙම් වුනාම ගෙවන්නේ දාලා තියෙන අමවුන්ට් එකට. ඒ කියන්නේ උඹට ඔය කියන වාහනේට හම්බෙන්නේ 50යි. ඉතින් ආයේ වාහනයක් ගද්දි අතින් 5ක් දාන්න වෙනවා ඒ ගානම එකක් ගන්නවා නම්.

    podak happila parts ahema daddi oya case adala na ne