Full Kit By Hameedia

xengine

Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    බෝක්කල Hameedia එකෙන් ෆුල් කිට් මහපු උන් ඉන්නවද ?
    කීයක් විතර ගියාද ?
     
    • Like
    Reactions: Nidarshana_k

    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    Up. Wedding da bro
    නැහැ බ්රෝ වෙඩිම නෙවෙයි. පොඩි ඉවෙන්ට්ස් ටිකක් සෙට් වෙන්න තියනවා. එකයි එකක් මහ ගන්න බැලුවේ.