Full leasing දෙන්නද...

mama malberry wemi

Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    හැබැයි හබහ්ක් නැති හොද ඩොකීමන්ට්ස් තිබෙන්නට ඕනේ...
    දැනට තියනවා ප්‍රියස්,ඇක්වා,වෙසල්...
    පොඩි හිච්චෝ වාහන කරන්න බෑ...
    ලීසිං කරගන්න ගේන හැම සෙද්දම බාර අරං "බූහ් බෑහ් "කියන්නෙත් නෑ හරිය..
    අඩු රේට් වලට අඩු වාහන කොහෙං හොයාගත්තත් .....
    මගේ සර්විස් එක ගන්න ලේසි නෑ...හරිය.