Full Leasing STOPPED !

dark horse

Member
Oct 8, 2008
1,256
45
0
NASA
Machanla mata medan aranchiyak awe.. FULL LEASING nawaththalalu denne nehelu.. 25% da koheda denna oni... mona reddakda me.. me government eka karanne minissunwa kannada?? ... :angry::angry::angry::angry::angry:
 

N.madushan

Member
Jan 27, 2009
265
9
0
36
no where
ooka parana news ekak bun... me lagadi vehicle tax eka wedi karapu dawase indan tama full lease stop kare... den machan vehicle ke watinakamen 30%k aduma api gewanna one :)
 

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    හික් හික්.... කොහොමත්, ලොරි වලට එහෙම ෆුල් ලීසින් දෙන්න එපා කියලා ආණ්ඩුවෙන් කියලා ගොඩක් කල්...... මම හිතන්නේ දැන් බස් සහ අනිත් වාහන වලටත් ඒ සෙතේම තමා..... :angry: දැන් ඉතින් වාහන ගැනිල්ල හිතින් අත ඈරලා..... බක්කි කරත්ත යුගේටවත් යමු.......