sites?
Janatha Jhon Well-known member Nov 24, 2023 10,570 14,445 113 Nov 20, 2024 #2 ෆුල්ම මනාප කියන්නේ? හැමෝගෙම මනාප ගණන් කරන්නේ නැහැනේ. කොළබ දිස්ත්‍රික්කයේ ගත්තොත් සජබේ සහ මාලිමාව මනාප විතරයි ගණන් කරන්නේ. ගෑස් සිලින්ඩර් එකේ අයගේ මනාප ගණන් කරන්නේ නැහැ. ලිස්ට් එක නං සෙනසුරාදා ලංකාදීප පත්තරේ තිබුනා. Reactions: KillZone85
ෆුල්ම මනාප කියන්නේ? හැමෝගෙම මනාප ගණන් කරන්නේ නැහැනේ. කොළබ දිස්ත්‍රික්කයේ ගත්තොත් සජබේ සහ මාලිමාව මනාප විතරයි ගණන් කරන්නේ. ගෑස් සිලින්ඩර් එකේ අයගේ මනාප ගණන් කරන්නේ නැහැ. ලිස්ට් එක නං සෙනසුරාදා ලංකාදීප පත්තරේ තිබුනා.