Full Off road tour to chena next to yala national park

rajeenrsp

Member
Jun 28, 2009
26
24
0
Embilipitiya
අපි පසුගිය දවස්වල full off road ට්‍රිප් එකක් ගියා. ඇඹිලිපිටියේ සිට වැල්ලවාය, මොණරාගල, සියඔලාන්ඩුව, ඇතිමලේ, විල්ඔය, කොටියාගල හරහා තමයි ගියේ. කොටියාගල ඉදන් කිලෝමීටර් 8 ක් විතර සම්පූර්ණයෙන් off road track එකක තමයි ගියේ. යාල කළාප 2 ආසන්නයේ බඩඉරිඟු හේනක රැයක් ගත කලා. එතන හේන් අක්කර දහස් ගනනක් තියෙනවා. සම්පූර්ණයෙන්ම බඩඉරිඟු තමයි වවලා තියෙන්නේ. පහල ලින්ක් එකෙන් ගිහින් වීඩියෝ එක බලන්න පුළුවන්. ඒ වගේම ෆොටෝ ටික FB link එකෙන් බලන්න පුළුවන්.

https://www.youtube.com/watch?v=_bOK-2T0yfI

https://www.facebook.com/media/set/...447.1073741853.1687184216&type=1&l=e7335b8c9a
 

gangst3r.93

Member
Sep 24, 2010
11,663
655
0
ගම්පහ
crazy_mini.gif