Exploring the beauty of Kumana national park.

tharindup

Well-known member
  • Sep 8, 2006
    551
    1,088
    93
    piliyandala
    තරිදුවා ලගදි ආයේ කොහෙවත් යන්නේ නැද්ද :D;)
    :lol:

    kiyala wadak na machan ,, patta tour eka ban

    පුළුවන් තරන් ගහ කොළට ආදරය කරපල්ල.සත්තුන්ට ආදරය කරපල්ල..ඒවා කවදාහරි තමන්ට ලැබෙනවා.අපි මේ වගේ ට්‍රිප් එකක් ගිහින් ගන්න දේවල් town එකේ හොඳ හෝටලයකට ගිහින් ගන්න බෑ.:yes::yes:
    එක නං ඇත්ත බන්..ලොවෙත් බෑ
    හොඳ ෆන් එකක් අරන් තියෙනවා. බොහොම ස්තූතීයි අපිත් එකක් බෙදාගත්තට. තවතවත් මේ වගේ ට්‍රිප් යන්න ලැබේවා කියල සුභ පතනවා! ජය වේවා!


    සුපිරියි මචන්..

    ස්තුතියි මචං..