තරිදුවා ලගදි ආයේ කොහෙවත් යන්නේ නැද්ද![]()

kiyala wadak na machan ,, patta tour eka ban
එක නං ඇත්ත බන්..ලොවෙත් බෑපුළුවන් තරන් ගහ කොළට ආදරය කරපල්ල.සත්තුන්ට ආදරය කරපල්ල..ඒවා කවදාහරි තමන්ට ලැබෙනවා.අපි මේ වගේ ට්‍රිප් එකක් ගිහින් ගන්න දේවල් town එකේ හොඳ හෝටලයකට ගිහින් ගන්න බෑ.
හොඳ ෆන් එකක් අරන් තියෙනවා. බොහොම ස්තූතීයි අපිත් එකක් බෙදාගත්තට. තවතවත් මේ වගේ ට්‍රිප් යන්න ලැබේවා කියල සුභ පතනවා! ජය වේවා!
bump
සුපිරියි මචන්..
ස්තුතියි මචං..


