thanks machan.A good thread
thanks.maru trip eka
thanks machan
tfs
thanks machanPatta machan rep dunna ooon
thanks machan[Thanks for sharing....very nice....![]()
බොහොම ස්තුතියි ..ලස්සනයි මචං![]()
patta ban
sara aathal ekak aran wage
පට්ට ආතල් එකක් ගත්තෙ බන්.ඔක්කොම මේකෙ දාන්නත් බැනේ.
+12
බොහොම ස්තුතියි මචං.Irisiya hithena vidihe patta gamanak machan. Ape rata koi tharam sundarada? Jayawewa ubalata
වැඩක් නෑ කියල.පට්ට බීච් එක.මම ඔය දෙවැනි පාර ගියේ.සුපිරි මචං
ඔකඳ බීච් එකට මං ගියා 2005.ලංකාවෙ මං දැක්ක ලස්සනම බීච් එක.
පට්ට ට්‍රිපක් මචෝ.![]()
niyamaii..
niyamai
thanks machan..Patta machan![]()
ඇත්තටම මේක නෙමෙයි මචං මම ගිය සිරාම ට්‍රිප් එක.මේ ලින්ක් එක බලහන්..මචං උබල නම් ගිහිල්ල තියෙන්නෙ සුපිරිම ට්‍රිපක්.... කියල වැඩක් නෑ..... මමත් මගේ යාලුවො එක්ක යන්න ගොඩාක් ට්‍රිප් ඇරෙන්ජ් කරා... ඒත් අද වෙන තුරු කවදාවත් ගියේ නම් නෑ... මම දන්නෙ නෑ ඇයි කියල නම්....
පට්ට පට්ට.....
http://www.elakiri.lk/forum/showthread.php?t=1629965
අපේ set එක ඒකට.උන්ට කාලයක් යනකොට ට්‍රිප් නොයා ඉන්න බෑ.නිකන් කහනව වගේ.වෙලාවක අපිත් එක්ක වරෙන්.



