Kariyata mulin kiyala denna ona role eka hariyata spell karannaපුළුවන්ද බං? මොකක්ද Path එක?
Architecture newi huththo Software Architect
Kariyata mulin kiyala denna ona role eka hariyata spell karannaපුළුවන්ද බං? මොකක්ද Path එක?
ඔයා දන්නා විදිය හොඳයි.ඔය කියන එක හරි.You can start a company with LLC or INC from sri lanka. If it is truly US based company then mention symbol of the company then we can search in NASDAQ
It is a sri lanka based US registered company
Don't make fool us, All Sri Lankans are not bayyasඔයා දන්නා විදිය හොඳයි.ඔය කියන එක හරි.![]()
උබ දැනට ෆුල් stack කෙනෙක් නම් ඔය තැනට එන්න හරි ලේසි. solution Architecture ලා ලෙවල් තියනවා.පුළුවන්ද බං? මොකක්ද Path එක?
ඔයා බයියෙක් තමා,සිංහල බැරි එකයි.හැම එකම ඉන්ටනෙට් එකෙන් හොයල ඒ තියන විදියට ඇත්ත කියල හිතන්නේ ඔයා වගේ බයියෝ තමා.Don't make fool us, All Sri Lankans are not bayyas
internet thiyenna hoyanna thami. neththan obala kiyana eva vishvasa karannadaඔයා බයියෙක් තමා,සිංහල බැරි එකයි.හැම එකම ඉන්ටනෙට් එකෙන් හොයල ඒ තියන විදියට ඇත්ත කියල හිතන්නේ ඔයා වගේ බයියෝ තමා.

ඇයි විස්වාස කරන්නේ? අවිස්වාස කරන්නේ ? දෙකම එක වගේනේ.දන්නේ නැති හින්දනේ ඔය දෙකම කරන්නේ.එතකොට කොහොමද ?දැන ගන්නේ.ඉන්ටනෙට් එකෙන් හොයල.ඔව් පුළුවන්.හැමදේම බෑ.ලංකාවේ ගොඩක් වියාපාර (පරිගණක සම්බන්ද ) වල මාසික වේතනයන් ගෙවීම පවා වෙන්නේ අමුතු විදියකට. එහෙම දැන ගන්න ඒවගේ ආයතන එක්ක නිවැරදි සම්බන්දයක් තියෙන්න ඕනා.මේකේ ඉස්සරහ ඉන්න ගොඩක් අපතයෝ,ඔබ තුමා වගේ තමා.අපරාදේ ජීවිතේ.සි එස් ඉ එකේ හොයනවා කැල්සිinternet thiyenna hoyanna thami. neththan obala kiyana eva vishvasa karannada![]()
![]()

ekane tharaha vela. kiyannako apith denagannaලංකාවේ ගොඩක් වියාපාර (පරිගණක සම්බන්ද ) වල මාසික වේතනයන් ගෙවීම පවා වෙන්නේ අමුතු විදියකට. එහෙම දැන ගන්න ඒවගේ ආයතන එක්ක නිවැරදි සම්බන්දයක් තියෙන්න ඕනා.මේකේ
well said.. oka thama seen eka. godak company kohehari register karanaw. passe un raganne ehe company ekak wageYou can start a company with LLC or INC from sri lanka. If it is truly US based company then mention symbol of the company then we can search in NASDAQ
It is a sri lanka based US registered company


Software Architect තමයි හරි වචනේපුළුවන්ද බං? මොකක්ද Path එක?
Uba archi da bnඋබ දැනට ෆුල් stack කෙනෙක් නම් ඔය තැනට එන්න හරි ලේසි. solution Architecture ලා ලෙවල් තියනවා.
1. හිතන්න සාමන්‍ය කම්පැනි එකක් තියනවා ලෝකල් ERP වගේ සිස්ටම්ස් හදන්නේ. එකට සැහෙන ලොකු ලෙවල් එකේ දැනුමක් ඕනේ වෙන්නේ නැ . ප්‍රමාණාත්මකව ගත්තොත් ප්රෝග්රමින්ග් ලන්වේජ් එකකුයි ඩේටා බේස් එකකුය් අරන් ඔය වැඩේ කරගන්න පුළුවන්
2. ඊලග ලෙවල් එක උඩින් තිබ්බ එකම ටිකක් ලොකුවට යනවා. හිතන්න ඔය ERP එකට මොබයිල් පැත්ත ගැවෙනවා. අන්න එහෙම උනාම ටෙක්නොලෝගී ප්‍රමාණය (technology Stack) එක වැඩි වෙනවා. එක අරිට වඩා ටිකක් අමාරුයි
3. දැන් හිතන්න ඔය සිටම් එකම රියල් ටයිම් කස්ටමර් ලා 1 මිලියන් විතර ලොග් වෙනවා. ඒ වගේම හැම කස්ටමර් කෙනෙක්ටම ක්‍රෙඩිට් facility එකක් දීලා virtual wallet වගේ එකක් එක්ක යන ලොකු සිස්ටම් එකක් සහෙන්නම අමාරුයි.
උඩින් කිව්ව එක එක ලෙවල් එක ඩිසයින් කරද්දී පෙන්න ඕනේ නිකන් x-ray එකකින් බොඩි එක චෙච්ක් කරනවා වගේ අවසාන හදන දේ මුලදී. අන්න එක තමා solution Architecture කෙනෙක් ගේ මුලික ම දේ. එක ගන්න නම් බුධ්දිය දැනුමට වඩා ප්‍රැක්ටිකල් තියෙන්නම ඕනේ.
දෙවෙනි එක තමා තමන්ට පෙනුන දේ පැහැදිලිව කොටස් වලට කඩා ගන්න එක. ඒ කියන්නේ අපි සරලව කිව්වොත් ස්ටෙප්ස් ටිකකට කඩාගන්න එක. ඒ ස්ටෙප් ටික කරලා ඉවර උනාම සිස්ටම් එකේ ඩීව් පැත්ත ඉවර වෙන්න ඕනේ. මේක තනියෙන කරන්න පුළුවන් දෙයක් නෙමේ. එත් මේකේ මුලිකය වෙන්න ඕනේ solution Architecture තමා.
ඊට පස්සේ තියෙන්නේ අපේ ලංකාවේ solution Architecture ලා හුග දෙනෙක් කරන්නේ නැතිව වැඩක්. අර හදාගත්තු ස්ටෙප් ටික virtually රන් කරලා බලනවා. මේක ටීම් එකම සතියක් දෙකක් අරගෙන කරන්න ඕනේ වැඩක්. මොකද අපි කොච්චර හොදට කරන්න හැදුවත් ඔකේ 60% ට වඩා මුලින් කරගන්න බැ . එත් මේ ස්ටෙප් එකෙන් 60% අගය 70% කරගන්න පුල්වුඅන්. ඒ කියන්නේ QA කරන උන්ට වැඩ අඩුයි. දිප්ලෝයි කලාම ලෙඩ අඩුයි. මොඩිෆිකේෂන් අඩුයි බග්ස් අඩුයි.
ඔතනින් පස්සේ එන්නේ ඉතින් TL , ATL ගේ වැඩ. හරියට ස්ක්රම් බෝඩ් එකක් හදන එක. හරිම CD පයිප් ලයින් එකක් හදන එක එහෙම බලන්න ඕනේ වෙනවද කියල. ඒ වගේම ක්‍රිටිකල් පාට් වලදී ජම්ප් කරලා කෝඩ් කරන්න හෙල්ප් එක දෙන්න ඕනේ අනිවා. ඒ වගේම ඕනේ සිස්ටම් එකක ක්‍රිටිකල් මොඩියුල් එකක් හෝ දෙකක් තියනවා. අන්න ඒවා actively monitor කරන්න ඕනේ.
දැන් මේ ටික අර උඩින් කිව්වා ලෙවල් 3 ට දාල බලන්න. අන්න එහෙම උනාම ලෙවල් 1 එකේ කෙනෙක්ට තියෙන්න ඕනේ දේවල් මොනවද? කියල ඔයා හිතල ඉන්ඩෙක්ස් එකක් හදාගෙන එක්ස්පිරියන්ස් ගන්න බලන්න. මේ කිසිම එකෙක පොතකින් ගන්න බැ . පොත් වල ලියලත් නැ . ලියල තිබ්බත් අවරුදු දෙක තුනක් ප්‍රැක්ටිකල් නොකර කරනන්ත් බැ
එහෙනම් ජය
Ow e wage level ekakata awa. but no more jobsUba archi da bn
Freelance thama machan . Fiverr , upwork wage ewage neme.Dan mkd krnne