Full Time Web Developer - PHP

Ayeshlive

Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    Just kidding :rofl:
    yeap :D
    bueybDD.jpg
     

    Sandaru Kalhara

    Well-known member
  • Apr 15, 2014
    1,124
    159
    63
    appaaa....occ programming danna eke narakada tutorial tikak hadala ek dammoth. :p hamadama post wena basic tika nathuwa

    යකෝ occ නමෛ් oop :angry::angry:

    සරලයි බන් ගූගල් කරපන්.

    class කියල template හදනව එකෙන් objects හදනව. ඒකෙදි properties and methods යූස් කරනව. පට්ට ලේසි just search on utube
     
    Last edited:

    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    මොකටඩෝ අයිඩෙන්ටිකල් ඊ්ක්වලිටි චෙක් :growl::growl::rofl::P
    බිකොස් යූ හැව් ටු මේක් ශුර් දැට් කොලිෆිකෙෂන්ස් ආර් මෙට් එක්සෑක්ට්ලි. ඇන්ඩ් දේ ආර් ෆාස්ටර් ඉන් අ ෆිව් පිකෝ සේකන්ඩ්ස්.
     

    thilihare

    Well-known member
  • Apr 30, 2013
    6,684
    741
    113
    Kandy
    PHP:
    <?php 
    if( @qualified == true){
    echo "Contact..";
    }else{
    echo "Study well and apply again..";
    }
    ?>

    Harriii Onna Correct kala Thank youuu :nerd::nerd::nerd:
     

    thilihare

    Well-known member
  • Apr 30, 2013
    6,684
    741
    113
    Kandy
    Na machan Lakshan Seram kiwwe $qualified kiyala variables define karanna one kiyala. Wena languages wage newei PHP wala variables aniwaryayenma $ sign eken patan ganne. [A-Za-z_] walin patan ganna one.

    <?php
    if( $qualified == true){
    echo
    "Contact..";
    }else{
    echo
    "Study well and apply again..";
    }
    ?>

    :nerd::nerd:
    Thank you dan hari neda...
     

    Sandaru Kalhara

    Well-known member
  • Apr 15, 2014
    1,124
    159
    63
    බිකොස් යූ හැව් ටු මේක් ශුර් දැට් කොලිෆිකෙෂන්ස් ආර් මෙට් එක්සෑක්ට්ලි. ඇන්ඩ් දේ ආර් ෆාස්ටර් ඉන් අ ෆිව් පිකෝ සේකන්ඩ්ස්.

    ඉතින් ‍‍ඩෝ.... උබේ ‍ෆන්ක්ෂන් එකෙන් bool false return වෙනවනම් අහවල් මගුලටයෙි === ? මොකෝ 'false' වගේ රිටර්න් වෙන්නෑනේ නෝර්මලි. === ‍faster than == කියන කතාවනම් පිළිගන්න අමාරුයි‍ ඩෝ... === වලිදි data type and value දෙකම හරිද කියල චෙක් කරන්න ඕන ඉතින් තියරටිකලි ඒක ස්ලොව්වෙන්න ඕන == වඩා...

    කැරට් මී ඉෆ් ඇයෑම් වොරෝං කිවවවව
     

    Sandaru Kalhara

    Well-known member
  • Apr 15, 2014
    1,124
    159
    63
    Na machan Lakshan Seram kiwwe $qualified kiyala variables define karanna one kiyala. Wena languages wage newei PHP wala variables aniwaryayenma $ sign eken patan ganne. [A-Za-z_] walin patan ganna one.

    අඩෝ.. ඌ දාල තියෙන්නේ වේරියබල් එකක් නෙවෙ ඩෝ.. කොන්ස්ටන්ට් එකක්. හරිය :angry::angry::angry:
     

    r1a

    Well-known member
  • Jan 3, 2013
    943
    21
    48
    bump magen..
    karperla tika ekathu wela hoda tutorial thread ekak patan aran karagena yannako..godak watinawa