Itin gov campus eke ekkt deela krgnn kyhnko 4ඌ කියනව goverment campus වල කොල්ලො ඉන්නවලු 30ට කරන.
එහෙම එකක්ද දන්නෙ නෑ බන් ඌ හෙන requirements ගොඩක් ඉල්ලුව. QA part එක්කුත් කරල දෙන්න කිව්වCIS6003 assignment eka ehema neweyi neda
මම හැම දේම දන්නෙ නෑ. ඒත් වැඩක් දුන්නොත් කොහොම හරි කරල දෙනව කාගෙන් හරිඋබට ඒක හදන්න අවස්තාව දෙන එකට උට ගානක් දීපන්
Quality Code + QA wage nam 3 lak or 5 lak (Bugs free wenna one. supiri service 1k dennath one passe). nikan atawanawa nam 1 lak wath ganin 30,000 ta pissuda yakoඅත ඇරලා දාපන්. පටන් ගන්න ඕනි ගාන අඩුම ලක්ෂ තුනක් ඔය ටික එනවා නන්. SRS හදලා ෆයිනාල් වෙනකොට 5 පනි
ඔය අවම. QA එහෙම ඇවිත් ෆ්‍යිනල් වෙනකොට තව වැඩි

. ara campus untama kiyala karaganna kiyapan.ඉතින් ඌට ගවමන්ට් කැම්පස් කොල්ලන්ට දීල කර ගන්න කියන්න.මන් 50ක් කිව්වා. ඒ ගානට බැරිලු. Hospital Management එකක්.
Appointment එහෙම දාන්න තියෙන්නෙ.
react frontend + java backend + tomcat
ඌ කියනව goverment campus වල කොල්ලො ඉන්නවලු 30ට කරන.
ඉතින් උන්ට කියලා කරගන්න කියපන් . බග්ස් ආවම උබ හදන්න වෙනම ඇග්‍රිමන්ට් එකක් ගහපන් කෝ ඊට වඩා හම්බකරන්න පුලුවන්මන් 50ක් කිව්වා. ඒ ගානට බැරිලු. Hospital Management එකක්.
Appointment එහෙම දාන්න තියෙන්නෙ.
react frontend + java backend + tomcat
ඌ කියනව goverment campus වල කොල්ලො ඉන්නවලු 30ට කරන.