FullStack Application එකක් 30 000ට කරන එක පාඩුද?

jennt

Well-known member
  • Sep 23, 2021
    3,172
    4,835
    113
    Abyss
    මන් 50ක් කිව්වා. ඒ ගානට බැරිලු. Hospital Management එකක්.
    Appointment එහෙම දාන්න තියෙන්නෙ.

    react frontend + java backend + tomcat

    ඌ කියනව goverment campus වල කොල්ලො ඉන්නවලු 30ට කරන.
     
    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,849
    9,539
    113
    Arkham City
    මන් 50ක් කිව්වා. ඒ ගානට බැරිලු. Hospital Management එකක්.
    Appointment එහෙම දාන්න තියෙන්නෙ.

    react frontend + java backend + tomcat

    ඌ කියනව goverment campus වල කොල්ලො ඉන්නවලු 30ට කරන.
    Itin gov campus eke ekkt deela krgnn kyhnko (1)
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,295
    100,106
    113
    අත ඇරලා දාපන්. පටන් ගන්න ඕනි ගාන අඩුම ලක්ෂ තුනක් ඔය ටික එනවා නන්. SRS හදලා ෆයිනාල් වෙනකොට 5 පනි

    ඔය අවම. QA එහෙම ඇවිත් ෆ්‍යිනල් වෙනකොට තව වැඩි
     
    jennt

    Well-known member
  • Sep 23, 2021
    3,172
    4,835
    113
    Abyss
    Ub kyhn .e dws wala oya wagema laksha 3ka project ekak krnwa ubtth welawk na kyla.
    මන් තාම job එකක් කරන්නෙ නෑ. campus යන්න pocket money හොයාගන්න තමයි මේව
    කරන්නෙ.

    ඇරගෙනත් බෑ අතැරලත් බෑ වගේ සීන් එක්ක මම ඉන්නෙ.

    කරන්න තියෙන වැඩ වල හැටියට පාඩුයි වගේ.
     
    • Like
    Reactions: Psiko

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,607
    5,865
    113
    අද නම් හදට ආවා
    අත ඇරලා දාපන්. පටන් ගන්න ඕනි ගාන අඩුම ලක්ෂ තුනක් ඔය ටික එනවා නන්. SRS හදලා ෆයිනාල් වෙනකොට 5 පනි

    ඔය අවම. QA එහෙම ඇවිත් ෆ්‍යිනල් වෙනකොට තව වැඩි
    mm 1M
     
    jennt

    Well-known member
  • Sep 23, 2021
    3,172
    4,835
    113
    Abyss
    mehema un ekka business karanne ne mamanam.

    ohoma unge project gaththama project eka iwara wenne api depress wela :sorry:
    මේකනම් ඇත්ත. කලින් ඔය වගේ එකක් කලා. ඌ මාව මැරුවෙ නැති ටික විතරයි.
    මේක හරි නෑ . මෙහෙම දාන්න ඕන. මුලින් කියපු නැති features හිටන් මට කියල
    add කරව ගත්ත.

    සල්ලි නැතිකමට කලා ඉතින් ☹️
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,878
    28,785
    113
    අත ඇරලා දාපන්. පටන් ගන්න ඕනි ගාන අඩුම ලක්ෂ තුනක් ඔය ටික එනවා නන්. SRS හදලා ෆයිනාල් වෙනකොට 5 පනි

    ඔය අවම. QA එහෙම ඇවිත් ෆ්‍යිනල් වෙනකොට තව වැඩි
    AI h***ge puthala awata passe oya sellam ba :whistle:
     
    • Like
    Reactions: jennt

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,967
    15,460
    113
    New Zealand
    තුට්ටු දෙකට වැඩ කරන්න එපා. පේනවනේ ගාමන්ට් උන්, සිවිල් උන් වැටිලා තියන් වැටිල්ල. රස්සවක් කරනව නම් රස්සවේ ඩිමාන්ඩ් එක තියපන්. ඒවගේම හොද සැලරි එකක් නැත්නම් ඒවගේ වැඩක් කරන්නත් එපා, ඒවගේ ආයතනයකට යන්නත් එපා. ඒවගේම වහල් සේවය වගේ තුට්ටු දෙකට වැඩ ගන්න තැනකට ගිහින් හොද පරිප්පුවක් කැවොත් ෆේස්බුක්, එලකිරි වගේ ඒවගෙන් අනිත් උන්ව දැනුවත් කරපන්. නැත්නම් කම්පැනි කාරයෝ හැදෙන්නෙ නෑ. තව එකෙක් අමාරුවෙත් වැටෙනවා. ගොඩක් කාලකන්නි කම්පැනි අඩු පඩිවලට වැඩට කට්ටිය හොයනවා. මොකෙක්වත් යන්නෙ නැති උනාම අගේට ගාන වැඩි කරලා කට්ටිය හොයනවා.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,295
    100,106
    113
    AI h***ge puthala awata passe oya sellam ba :whistle:
    😂😂 ඔහොම වෙන් නෑ.
    ඔව් බං. මේ නිකන් කිව්වට ඔය සෙට් එකේ සැහෙන වැඩ තියෙනවා. මාස 4ක්වාත් මහන්සි වෙන්න ඕනි.

    මේකනම් ඇත්ත. කලින් ඔය වගේ එකක් කලා. ඌ මාව මැරුවෙ නැති ටික විතරයි.
    මේක හරි නෑ . මෙහෙම දාන්න ඕන. මුලින් කියපු නැති features හිටන් මට කියල
    add කරව ගත්ත.

    සල්ලි නැතිකමට කලා ඉතින් ☹️
    ඒක තමා ඔය වගේ අඩු ගානට ඉන්න උන් හිතන් ඉන්නේ සොෆ්ට් වේයා කියන්නේ නිකන් දෙන්න ඕනි එකක් කියල. ඔය වෙලා තියෙන්නේ වින්ඩෝස් වලටවත් සල්ලි ගෙවලා අරන් නැති එකස්පිරියන්ස් එක
    ------ Post added on Mar 17, 2024 at 7:56 PM
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,878
    28,785
    113
    😂😂 ඔහොම වෙන් නෑ.

    ඔව් බං. මේ නිකන් කිව්වට ඔය සෙට් එකේ සැහෙන වැඩ තියෙනවා. මාස 4ක්වාත් මහන්සි වෙන්න ඕනි.
    software ekak tiyenewa...nikan balela rough quotation ekak denta puluwanda?