meke gedara address ilannawa ne , mona mulata owa , anik ewa nam damma

, nathnam free denne na ne mun course Don't lie bung. I entered my true employment details.. I received the confirmation today.awa awa
mail ekak awa Commonwealth of Learning, Canada + Coursera
ekin ,mama form eka fill kala job eka nathi una kiyala boruwata, nathnam free denne na ne mun course
wade goda , thanks @OrangeHat![]()

ඕක ඕනැ කෙනෙක්ට දෙනවා.. දෙසැම්බර් 31 ට කලින් කරල ඉවරකරපල්ලා...
මේක ලංකාවෙන් දෙන සෙටිෆිකට් එකක් නෙමෙයි බන්. Coursera online platform එකේ තියන කෝසස් කරන්න ස්පොන්සර් ශිප් එකක් දෙන්නේ. Coursera එකේ තියෙන්නෙ එක එක univercities වලින් දෙන courses ඒකයි වටිනාකම. Udemy Lynda වගේම තමයි. coursera site එකේ වෙනස, ඒකේ univercities වල courses තියන එක.Lankawe certificate issarahata monath situation ekak weida danne. dan lankaath hora degree phd degree denna patan aran. India walata wechcha de weida danneawankwat daksha manussyata tama eketh kane pahara..
ok thanks balanna one. dan kohomath university gihin egena gana eka tika kalekata nawatana wela tiyenne kohomath.මේක ලංකාවෙන් දෙන සෙටිෆිකට් එකක් නෙමෙයි බන්. Coursera online platform එකේ තියන කෝසස් කරන්න ස්පොන්සර් ශිප් එකක් දෙන්නේ. Coursera එකේ තියෙන්නෙ එක එක univercities වලින් දෙන courses ඒකයි වටිනාකම. Udemy Lynda වගේම තමයි. coursera site එකේ වෙනස, ඒකේ univercities වල courses තියන එක.
Ethakota oke coursera onema course ekak karanna puluwanda ?
15000$ wena Masters degreesuth tiyanawa ne
පුලුවන්Ethakota oke coursera onema course ekak karanna puluwanda ?
15000$ wena Masters degreesuth tiyanawa ne
Mata awa invitation eka. Selected courses wagayak tiyenne... Full masters na.පුලුවන්

ජෝක් එකට නේද ඇහුවේ?මුලින් කියහන් උන් ඔන්ලයින් ඇවිල්ලද අපිට උගන්නන්නේ? වීඩියෝ කෝල් ගන්න ඕනද? අපි උන්ට මුණ පෙන්නන්න ඕනද? අපි කඩ්ඩෙන් කතා කරන්න ඕනද?![]()
