නෑ සිරාවට ඇහුවේ කියහන්. නැත්තන් මේකත් අපි udemy එකේ කෝස් කරනවා වගේද?ජෝක් එකට නේද ඇහුවේ?![]()
නෑ සිරාවට ඇහුවේ කියහන්. නැත්තන් මේකත් අපි udemy එකේ කෝස් කරනවා වගේද?ජෝක් එකට නේද ඇහුවේ?![]()
මුලින් කියහන් උන් ඔන්ලයින් ඇවිල්ලද අපිට උගන්නන්නේ? වීඩියෝ කෝල් ගන්න ඕනද? අපි උන්ට මුණ පෙන්නන්න ඕනද? අපි කඩ්ඩෙන් කතා කරන්න ඕනද?![]()
ඔව් ඒ වගේම තමයි..මේක වටින්නේ Coursera එකේ ගොඩක්ම කෝසස් ඔෆර් කරන්නේ Reputed Universities වලින්..Assignments එහෙමත් කරන්න ඕනේ..නෑ සිරාවට ඇහුවේ කියහන්. නැත්තන් මේකත් අපි udemy එකේ කෝස් කරනවා වගේද?
හරියට enroll වෙලා නැහැ වගේ..
ko mata invitation eka awe nane![]()
uda search bar eke search karahan. selected tikak pennanne ape interest anuwa. uda search karahan eneawaMata awa invitation eka. Selected courses wagayak tiyenne... Full masters na.
Specializations tiyanawa habai..
Sira kohoma unath !!
Ethakota oke coursera onema course ekak karanna puluwanda ?
15000$ wena Masters degreesuth tiyanawa ne

Mcn mekata use karanna hoda E Learning Data add-on ekak nadda?
mama hatharak karanawa denataBaa ne ehema kranna.. December wlt kalin iwr wenn oona cource eka .. Uparima cource dekai puluwn.. Palaweni cource eka first four weeks wala iwr wenn ona kiylala thynne .. podi podi cource thamai select krnn puluwn aththe.
ඉගෙන ගන්න මේ වගේ දේවල් අපිත් එක්ක බෙදාගත්ත උබට ගොඩාක් ස්තූතියි මචන්..!