Fun Error එකක් හදා ගන්න

choppe

Well-known member
  • Nov 20, 2007
    8,234
    3,435
    113
    Fun Error එකක් හදා ගන්න

    මේ script එක notepad එකක copy කර ගන්න...


    do
    msgbox "you pc is infected with a serious virus made by choppe", 16 + vbsystemmodal, "error"
    loop



    ඊට පස්සේ File - Save As...ගිහින්
    එක rename කරගන්න
    .vbs format එකට

    එට පස්සේ save කර ගන්න
    දැන් ඒ file එක double click කරලා බලන්න.:D

    ඔයාලට ඕන විදිහටත් වෙනස් කර ගන්න පුළුවන්.

    කරන්න තියෙන්නේ " " ඇතුලේ ඕන දේ type කරන එක විතරයි...


    දැන් ඉතින් එක නතර කර ගන්නත් ඕනෙනේ..:oo:
    එතකොට කරන්න තියෙන්නේ Task Manager ගිහින් එකේ run වෙන wscript.exe එක end process කරන්න ...:D


    වැඩ කලොත් රේප් එකකුත් දෙන්න..
    :rolleyes:
     

    choppe

    Well-known member
  • Nov 20, 2007
    8,234
    3,435
    113
    patta.. kage hari startup 1kta dammanam patta athal 1k denna puluwan :lol:

    උබ මාර පොරක්නේ...:oo:

    qrj4ig.jpg