Trip to down south

brad-cage

Active member
  • Nov 25, 2021
    91
    138
    33
    Machanla,
    Down south trip ekak yanna inne two or three days. Galle walin patan aran mirissa wenakam yanna thamai plan eka.
    balanna thiyena dewal, kanna bonna, hotels(budget hotel but good once not luxury since our plan is not to stay at hotel and have a buffet) wage dewal idea ekak thiyena aya podi toure plan ekak dagena yannaaaaa.

    Sthuthi wewa.
     
    Nika_95

    Active member
  • Jul 21, 2021
    79
    179
    33
    Kurunegala
    diving.jpg

    උණවටුන බිචි පැත්තේ ගියොත් Diving කරන්න, එක් කෙනෙක්ට රු.5000+ වගේ වෙන්නවා. නියම එක්පිරියන්ස් එක
     
    brad-cage

    Active member
  • Nov 25, 2021
    91
    138
    33

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,383
    6,590
    113
    Gedara
    ඔයාට කැමති විදියට මේ ශෙඩියුල් එක හදාගන්න. හික්කා, ගාල්ල ගාලු කොටුව, උනවටුන, හිරිකැටිය,මාතර,පොල්හේන,මිරිස්ස ඔය වටේම කරක් ගහන්න පුලුවන්. බීච් මරැ. නවතින්න නම් ඕන තරම් තැන් තියෙනවා අඩුවට. බුකින් ඩොට් කොම් බලලා කෝල් කරලා බුකින් එක දාගන්න ටෝක් කරලා. තව නම් සින්හරාජ සයිඩ් එකටත් යන්න පුලුවන් ඒ වගේම දෙනියාය පැට්නා එහෙමත් සුපිරි
     
    • Like
    Reactions: Rankira and TCB Rox

    sthuthi bro