Funniest Bike Crash Ever !!

an93

Junior member
  • Jul 2, 2011
    273
    15
    18
    ado aththama kiyanawanam Video ekete newe mata hina giye.Uba dapu wistara tikata lol xD
     
    pupudu

    Active member
  • Oct 21, 2007
    343
    92
    28
    colombo
    අඩේ මේ දාල තියෙන විස්තරේට උබට වෙනම රෙප් දෙන්ඩ වටිනව බන්
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    ado aththama kiyanawanam Video ekete newe mata hina giye.Uba dapu wistara tikata lol xD
    අඩේ මේ දාල තියෙන විස්තරේට උබට වෙනම රෙප් දෙන්ඩ වටිනව බන්

    ඇයි බන් නැත්තන් මෙකේ ඉන්න සමහර මහත්වරුන්ගෙන් බේරුමක් වෙන්නෙ නැහැනෙ බන්, අතනින් උස්සලා මෙතනට දැම්මා කියයි, මෙතනින් උස්සලා අතනට දැම්මා කියයි, අනික මට විතරක් බනිනවනම් කමක් නැහැ, ගෙදර ඉන්න අම්මටත් බනිනවානේ, මෙහෙම දැම්මම අවුලක් නැහැනෙ බන්,
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,881
    4,493
    113
    man dakka sirama post eka NOT TALKING ABOUT THE VIDEO. Ube humble talks eka maru aa. YOUTUBE ekatat creditz deepan :P
     
    samithasd

    Active member
  • Aug 14, 2007
    272
    115
    43
    Maharagama
    තෙරෙන භාෂාවකින් කිව්වොත් මම මේක යුටියුබ් එකෙන් උස්සලා තමයි දැම්මේ. සමහර විට මේක කොහෙ හරි බ්ලොග් එකක තිබුනද දන්නෙත් නැහැ. ඔන්න මාවනම් අල්ලගන්න එපා හොදද , මම නම් ඉස්සුවෙ නැහැ ඒ බ්ලොග් එකෙන්, කෙහේ තිබුනත්, මොකා ඉස්සුවත්, මේක ඇත්ත වෙන්නත් පුළුවන්, බොරු වෙන්නත් පුළුවන්, මම නම් හරියටම දන්නේ නැහැ ඒ ගැන, හොදයි කියලා හිතුන නිසා ඔයාලටත් බලන්න ත්‍රෙඩ් එකක් විදියට දැම්මා,. සියළු නම් ගම් මංනන්කල්පිත බව කරුණාවෙන් සලකන්න.

    විශේෂ ස්තුතිය

    කම්පියුටර් එක හොයා ගත්තු මහත්තයට,
    මෙම වීඩියො වල පෙනී සිටින මහත්ම මහත්මීන්ට සහ සත්තුන්ට,
    වීඩියො කරපු මහත්තයට,
    යාහූ එක හදපු මහත්තයට හෝ සමාගමට,
    සිංහලෙන් සහ ඉංග්‍රිසියෙන් කොටන්න පුළුවන් සොෆ්ට්වෙයාර් එක හදපු මහත්තයට හෝ සමාගමට
    යුටියුබ් අයිතිකාර මහත්තයට හෝ සමාගමට,
    එලකිරි වෙබ් සයිට් එක හදපු මහත්තුරුන්ට,
    විශේෂයෙන්ම මගේ රෙප් කපන්න, මම ත්‍රෙඩ් එකක් දානකන්ම බලන් ඉන්න මහත්තයට,
    මේ ත්‍රෙඩ් එක බලලා කමෙන්ට් දාන, රෙප් දෙන, බනින, ගොරවන, රවන, ඔරවන මහත්ම මහත්මීන්ට,
    එකී සහ මෙකී, කී සහ නොකී, පෙර කී සහ පසු කී සියළු දේනා ඇතුළු නන් අයුරින් සහය වූ සැමට.
    [/QUOTE]

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    Arcadian

    Well-known member
  • Mar 1, 2011
    2,938
    2,105
    113

    ................විශේෂ ස්තුතිය

    කම්පියුටර් එක හොයා ගත්තු මහත්තයට,
    මෙම වීඩියො වල පෙනී සිටින මහත්ම මහත්මීන්ට සහ සත්තුන්ට,
    වීඩියො කරපු මහත්තයට,
    යාහූ එක හදපු මහත්තයට හෝ සමාගමට,
    සිංහලෙන් සහ ඉංග්‍රිසියෙන් කොටන්න පුළුවන් සොෆ්ට්වෙයාර් එක හදපු මහත්තයට හෝ සමාගමට
    යුටියුබ් අයිතිකාර මහත්තයට හෝ සමාගමට,
    එලකිරි වෙබ් සයිට් එක හදපු මහත්තුරුන්ට,
    විශේෂයෙන්ම මගේ රෙප් කපන්න, මම ත්‍රෙඩ් එකක් දානකන්ම බලන් ඉන්න මහත්තයට,
    මේ ත්‍රෙඩ් එක බලලා කමෙන්ට් දාන, රෙප් දෙන, බනින, ගොරවන, රවන, ඔරවන මහත්ම මහත්මීන්ට,
    එකී සහ මෙකී, කී සහ නොකී, පෙර කී සහ පසු කී සියළු දේනා ඇතුළු නන් අයුරින් සහය වූ සැමට.

    Me moko ban.......:eek::eek::eek:
    Patta vid eka monaa unath :)