Funniest Song Ever

cdi

Well-known member
  • Oct 24, 2010
    754
    179
    63
    සියනෑ කෝරළේ
    ඊයා යකෝ.. අපේ ගෙදර බල්ලා බුරනවා මීට වඩා අහන් ඉන්න පුලුවන් විදියට. අපරාදේ කියන්න බෑ මාසෙකට සැරයක් මොකාහරි ඉන්නවා අපේ රටේ ආතල් එකක් දෙන්න.. අනේ චාමර මරපන් චාමර මුන්ව :growl:
     

    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    සල්ලි වැඩි නම් බඩුවක් ගහපන්.
    අඩුගානේ ආතල් එකක් හරි තියනවා.
    සල්ලි නාස්ති කරනවා කියලා මෙහෙමත් සල්ලි නාස්ති කරනවද බන්?
    ගොන් පකේ සින්දුවක්.


    මේකට නම් කාර් දෙකටයි බයික් එකටයි තෙල් ගහන්න ගිය වියදම විතරයි වියදම් වෙන්න ඇත්තේ බන් :dull:
     

    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    4yb9RZy4gpIdpxEwizWlzkaN01jeIwJ3ywvIAnjRJJXoLPuSNJgkBxxUB7kAAPJwWcAVCB-0ie9bX76Xxr9-afYGP-I
     

    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    මේකට නම් කාර් දෙකටයි බයික් එකටයි තෙල් ගහන්න ගිය වියදම විතරයි වියදම් වෙන්න ඇත්තේ බන් :dull:

    ow bn,,
    phone eke voice recorder eken record karala, computaren melody eka daanna ,video ekath phone ekenma karala atte .. low budget song :rofl: