හෝන් එකෙන් රබන්පද ගහන රියදුරා
මෙරට පුද්ගලික බස්රථ රියදුරන් පිළිබඳව ඇති ආකල්පය හොඳ එකක් නම් නොවෙයි.
මුදල මත තම සේවාව තීරණය කර තිබෙන ඇතැම් බස් රථ රියදුරන් නිසායි සමස්ත පුද්ගලික බස් රථ රියදුරන් පිළිබඳවම මෙවැනි අයහපත් ආකල්පයක් ඇති වී ඇත්තේ.
මාර්ග නීති උල්ලංඝනය කිරීම් නොසැලකිලිමත් රිය ධාවනය වැනි කාරණා නිරන්තරයෙන් පුද්ගලික බස් රථ රියදුරන් අතින් සිදුවෙන බව අප සෑම විටම දකිනවා.
මේ අතර බස් රථය අධික වේගයෙන් පදවන අතරතුරේ දී අමුතුම ක්‍රියාවක නිරතවෙන බස් රථ රියදුරෙක් පිළිබඳ වීඩියෝවක් සමාජ ජාල වෙත නිකුත් වී තිබෙනවා.
මෙම බස් රථ රියදුරා තම බස් රථයේ නලාව නාද කරන්නේ රබන් පදයකට අනුව යි.
අප හැමෝම දන්න "උඩ පලගත්තත් වට්ටක්කා" රබන් පදයේ තාලයට ඔහු නලාව නාද කරන අයුරු මෙම වීඩියෝවෙන් දැක්වෙනවා.

Last edited: