Funny Right !!!!

Fox Mulder89

Well-known member
  • Dec 31, 2012
    2,460
    942
    113
    gampaha
    මේක IT Institute එකක IT Lab එකක වුන දෙයක්.කෙල්ලෙක් වැඩිය Computer Internet ගැන එහෙම දන්නේ නැහැ.
    ඉතින් course eke මුලින් ම කරන්නේ තමාට කියලා email account එකක් හදා ගන්න එකනේ. ඉතින් උපදෙස් පරිදි හදන්න පටන් ගත්තා.
    Hotmail තමා හදන්න පාවිච්චි කලේ. සර් කියල Hotmail කියලා ගහලා හදන්න පටන් ගන්න මම උදව් කරන්නම් කියලා.

    ටික වේලාවක් යනකොට කෙල්ල දාඩිය දාලා බය වෙල screen eka දිහා බලගෙන ඉන්නවා.
    සර් ලගට ඇවිල්ලා බලනකොට නියම pictures වගයක් load වෙලා තියනවා.

    පස්සේ බලනකොට Hotmail වෙනුවට මෙයා ගහලා තියෙන්නේ Hotmale . ඇඩෙනවනේ

    :D:D:D:confused::confused:
     
    • Like
    Reactions: Ritash9001