Funny With Budget

windows8

Member
Feb 16, 2010
5,371
438
0
Kandy
2500 neweyi samaharak unta 3500 tath wada wadi wenawa

hamotama amatharawa 600 kuth wadi wenawa

Ratata yahapath budget ekak genawa janapathita jaya
 

Flyboy

Well-known member
  • Oct 15, 2007
    4,665
    313
    83
    Colombo
    කවුරු හරි මට කියනවද රජයේ සේවකයින්ට පඩි වැඩි කරන්න ඕනෙ මොකක් කලාටද කියල?
    කොයි ආන්ඩුවෙ කන්තෝරුවෙද මිනිහෙක්ට කරදරයක් නැතුව වැඩක් කර ගන්න පුලුවන්? :angry::angry::angry:

    මුන් ඔක්කොම හොරු.. තියෙන පඩියත් කපල දාන්න තියෙන්නෙ..
     

    dagayaa

    Well-known member
  • Sep 7, 2010
    4,034
    720
    113
    බොරු කයන්න ඕනි නෑ මමත් මහිදට X ගැහුවේ..... එත් මෙඅ budgget අකනම් මහා විකාරයක්................................

    මුන් අපිව කනවා නෙවේ මරණ් කනවා
     

    dinukaperera

    Well-known member
  • Dec 21, 2006
    1,630
    517
    113
    2500 neweyi samaharak unta 3500 tath wada wadi wenawa

    hamotama amatharawa 600 kuth wadi wenawa

    Ratata yahapath budget ekak genawa janapathita jaya

    Aney bolan

    2500 = 5%
    50,000 = 100%

    3500 = 5%
    70,000 = 100%

    Kiyapan balanna govt jobs katada 50000 - 70000 pay karanne kiyala?
    CEO, Directors lata witharai. Un karanneth padi aragena gedara inna ekane wadi hariyak.

    Malli O/L walata ready da?
     
    • Like
    Reactions: makka_makka