මෙම වෙබ් අඩවි තුනේ ප්‍රීමයම් එකවුන්ට් අපේ එළකිරි එකේ යාලුවෝ ගාව විකුණන්න තියෙනවද? එහෙමත් නැත්නම් ඉන්ටර් නෙට් එකේ මේ වගේ වෙබ් සයිට් එක්ක ගණුදෙනු කරන කවුරැ හරි ඉන්නවනම් මේ එකවුන්ට් එකක් අරන් දෙන්න පුළුවන්ද? මම සල්ලි දෙන්නම්.