Fuse box help ekak diyan

Emios

Well-known member
  • Dec 10, 2009
    73,901
    66,410
    113
    Sinhalu gedara uda tattuwe fuse eka yanawa poddak gegaruwath.main breaker eka baluwa 40A tiyenne.normaly mokadda danna one Amp gana?
     
    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,712
    3,093
    113
    37
    @ katubedda
    හරියට කියපන් යන්නේ ට්‍රිප් ඒකද මේන් ඒකද? මෙන් ඒක 40A හරි එක තමයි නොර්මල් ගාන. ට්‍රිප් ඒක‌ෙ ලිකේජ් කරන්ට් ඒක බලන්න. 100mA වලට අඩු ගානක් ඇත්තේ එකයි අකුණු වලට ට්‍රිප් වෙන්නෙ.
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,471
    1
    42,551
    113
    හරියට කියපන් යන්නේ ට්‍රිප් ඒකද මේන් ඒකද? මෙන් ඒක 40A හරි එක තමයි නොර්මල් ගාන. ට්‍රිප් ඒක‌ෙ ලිකේජ් කරන්ට් ඒක බලන්න. 100mA වලට අඩු ගානක් ඇත්තේ එකයි අකුණු වලට ට්‍රිප් වෙන්නෙ.
    ඒක තමා ඕෆ් වෙන්නෙ මොකක්ද කියල හරියට කියන්ඩෝනෙ
     
    • Like
    Reactions: hodakolla

    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,901
    66,410
    113
    හරියට කියපන් යන්නේ ට්‍රිප් ඒකද මේන් ඒකද? මෙන් ඒක 40A හරි එක තමයි නොර්මල් ගාන. ට්‍රිප් ඒක‌ෙ ලිකේජ් කරන්ට් ඒක බලන්න. 100mA වලට අඩු ගානක් ඇත්තේ එකයි අකුණු වලට ට්‍රිප් වෙන්නෙ.

    main eka newe bn main trip eka yanne oya blue color ekak tiyenne eka

    61-D06823-DB80-4-B66-8-B79-C672-A9139-E27.jpg

    danna kenek lawwa check karawapan epa wenawa fuse nitharama yanna gaththama ubata
    ow bn iye ninda giyeth ne.4k parak wage off una
    ------ Post added on Apr 23, 2021 at 1:07 PM
     
    • Like
    Reactions: hodakolla

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,487
    3,720
    113
    main eka newe bn main trip eka yanne oya blue color ekak tiyenne eka

    61-D06823-DB80-4-B66-8-B79-C672-A9139-E27.jpg

    ow bn iye ninda giyeth ne.4k parak wage off una
    ------ Post added on Apr 23, 2021 at 1:07 PM
    akunu gahanakota trpi wena eka waradak newe....... oka nawattanna yanna epa.. wenna puluwan loku awlak eka nisa nawathinawa..
     
    • Like
    Reactions: hodakolla

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,471
    1
    42,551
    113
    main eka newe bn main trip eka yanne oya blue color ekak tiyenne eka

    61-D06823-DB80-4-B66-8-B79-C672-A9139-E27.jpg

    ow bn iye ninda giyeth ne.4k parak wage off una
    ------ Post added on Apr 23, 2021 at 1:07 PM
    ට්‍රිප් ස්විච් එක තමා 30mA එකක් වගේ
     
    • Like
    Reactions: hodakolla

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,471
    1
    42,551
    113
    Akunu kiyanne bn henama podi ekak gehuwath yanawane.tikak gerewath yanawa
    ළඟට ගිහින් හයියෙන් කෑ ගහල බලපං එතකොටත් යනවද කියල
    මංනං කියන්නෙ අලුත් ට්‍රිප් ස්විච් එකක් දාන්ඩ කියල..
    ඕක දැං ගෙවිල ඇති
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,901
    66,410
    113
    ළඟට ගිහින් හයියෙන් කෑ ගහල බලපං එතකොටත් යනවද කියල
    මංනං කියන්නෙ අලුත් ට්‍රිප් ස්විච් එකක් දාන්ඩ කියල..
    ඕක දැං ගෙවිල ඇති
    :baffled: Ehema gewena scene ekakuth tiyenawada
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,471
    1
    42,551
    113
    :baffled: Ehema gewena scene ekakuth tiyenawada
    බලමු අනිත් අය මොකද කියන්නෙ කියල
    යට තට්ටුවෙ ට්‍රිප් එකෙත් පොටෝ එකක් දාන්ඩ බලන්ඩ
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,901
    66,410
    113
    C26334-DF-E7-DD-4685-81-D7-79-DFFE77-BE07.jpg
    බලමු අනිත් අය මොකද කියන්නෙ කියල
    යට තට්ටුවෙ ට්‍රිප් එකෙත් පොටෝ එකක් දාන්ඩ බලන්ඩ