Future image 2019

P o o L

Member
Jun 28, 2018
6,310
500
0
23
in different countries around the world! ...
ගිය අය නැද්ද . මේ ලෙන්ස් එක කීයටද යන්නෙ . 70-300mm ලෙන්ස් එකට ඔෆර්ස් තියද ?

ප්‍රයිස් කොහොමද?

ඉක්මනට කියන්න තව දවසයිනෙ ඔක්කොටම තියෙන්නෙ . :(
 
Wild-EYE

Well-known member
  • May 19, 2012
    14,280
    3,942
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα
    AF Zoom-NIKKOR 70-300mm f/4-5.6G මේකට නෙමෙයි .:no::no:

    Vr එකට ඔෆර්ස් තියද කියලා දන්න කෙනෙක් නැද්ද?

    දන්නේ නැ බං, CameraLK, ShanikaPhoto pages පොඩ්ඩක් බලපන් උන් Post වගයක් දලා තිබ්බා වගේ මතකයි :yes:

    11, 12, 13, BMICH එකෙත් Exhibition එකක් තියෙනවා
     
    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    දන්නේ නැ බං, CameraLK, ShanikaPhoto pages පොඩ්ඩක් බලපන් උන් Post වගයක් දලා තිබ්බා වගේ මතකයි :yes:

    11, 12, 13, BMICH එකෙත් Exhibition එකක් තියෙනවා

    ඒවෑ දාලා තිබුනෙ නෑ බං.
    ඒකයි ගිය කෙනෙක් ඉන්නවද බැලුවෙ.

    :)
    Thanks ;)