දැන් හුගක් business, cloud එකට යන නිසා ඉස්සරහට networking field එකේ jobs අඩු වෙයිද?
obviously machn.. AWS/GCP/AZURE igenaganin. trust me...ඔව් ඒ වගේ තමයි අදහස් කරේ. එතකොට networking jobs වලට ලොකු තරගයක් එයි නේදප්රශ්නේ හරියට තේරුනේ නෑ මචන්.companies on-premises servers තියාගන්නේ නැති නිසාද networking jobs අඩු වෙයි කියන්නේ?

