ලංකාවෙ ගොඩක් අය ඇතිනෙ Web developers ලා විදියට වැඩ කරන. මමත් web developer කෙනෙක් විදියට වැඩ කරා අවූරුදු දෙකක් විතර. ඒත් මන් වැඩ කරේ එච්චර ලොකු කම්පැනි වල නෙවෙයි. PHP තමයි මම කරෙ ඒ තැන් වලදි. නමුත් දැන් හිතෙනව ලංකාවෙ PHP කරල reputed company එකකට ජොයින් වෙන්න සහ සාමාන්‍ය මට්ටමේ වත් සැලරි එකක් ගන්න පුලුවන් කම්පැනි එකකට ජොයින් වෙන්න බැරි වෙයි කියල, මොකද ගොඩක් reputed companies වල PHP කරන්නෙ නැ මන් දන්න විදියට. උදාහරණයක් විදියට අපේ සර් කෙනෙක් කිව්ව මේ ලගඳි IFS ලා කට්ටිය ගන්නව කියල. cv එකක් දාන්න කියල හොයල බලනකොට එයාලා PHP කරන්නෙ නැ. පට්ට දුක හිතුන.මොකද හැමදාම පොඩි පොඩි කම්පැනි වල වැඩකරාට future එකක් හදාගන්න බැනෙ.
දැන් මම Javascript(React, Node JS, Angular) බලන්න කියල බැලුවෙ. මොකද ඉස්සරහට හොද ට්‍රෙන්ඩ් එකක් තියෙයි කියල හිතෙනව.
මේ ගැන කිරියේ ඉන්න web developer ලගෙත් අදහස් දාමු. තව දැනට වැඩකරන කම්පැනි එක මොකද්ද, එවගෙ සැලරි එතකොට වෙනත් benifits, work life balance, මේ පැත්තෙ ඉන්න අයට තියන හොද කම්පැනිස් මොනවද කියලත් ශෙයාර් කරගමු.
NodeJS karapan watinawa
PHP mechchra hri thiyenne wordpress nisa bn :/
WebDev nam ekak igenagena be bn
Php goda giye laravel hinda. Wordpress gena man danne ne.
To OP: machan php walata reputed company wala jobs ne kiyana eka boruwak. Apple walath laravel+vue jobs thiyenawa. Umba eka language ekakin omain exepert kenek weyan. Echarai kiyanda thiyenne.

In 2018 as Developer Role
Back-end developer 57.9%
Full-stack developer 48.2%
Front-end developer 37.8%
Mobile developer 20.4%
So trending is clearly for back end .but full-stack behind it . and little close
so worth to be a full-stack
By Technology wise here is the result
JavaScript - 69.8%
HTML -68.5%
CSS -65.1%
SQL-57.0%
Java -45.3%
Bash/Shell -39.8%
Python -38.8%
C# -34.4%
Bump
bump
හෙනයා;24284485 said:F**k JS![]()


Joomla, Wordpress වගේ CMS අත ඇරපන්. කාට හරි පොඩි site ඒකක් නම කරල දාපන්. පුළුවන් තරම් JavaScript, Python පුරුදු වෙයන්. UI තමයි නො 1. අද ලංකාවෙ හදන ඇප්, වෙබ් නිකන් අටපට්ටම් වගේ. texbox එකක්වත් ලස්සට CSS style දාල කරන්නෙ නැහ. uමම නම් ලංකාවෙ එවුන්ට කිසිම වැඩක් දෙන්නෙ නැහ. UI අන්තිමයි. පහල තියෙන ඒවායින් එකක් කරපන්. or Python කරපන්.. හැම පැත්තකටම වටිනවා
![]()

C++
C#
Python django Framework (web)
JS
TS
Angular
React-native
Reason is that what is the point of haring only a back end or front end one.
modern sw all are web based. and using a solid SPA template . so nothing much to do with front end guys . so companies haring only Full stack devs
along with that next trend is DevOps . it's what worth to study for
What's your position? How much is your salary?

IFS apply karanava nam CV eka dapan tiyena experience dala, kohomath ena unwa IFS academy kiyana eke ugannala ganne. eke C# anam manam ugannanava. [email protected]
මම UCSC BIT Final Year. උන් ඉන්ටර්විව් කෝල් කරයිද බන්? mail එකෙ සබ්ජෙක්ට් එක කොහොමද බන් දාන්න ඕන මොකද vacancy එකක් ටාර්ගට් කරන් නෙවෙයිනෙ යවන්නෙ CV එක. 
machan mama front end karanne. eth back end karanna asay bn. kalin Java kara dan mathaka na. eth ithin Angular, React danne nahta. e nisa job ekata apply karana bari scene ekak tiyenne. kattiya ekathuwela JS tikak kara gamuda
උබ අයිඩියා පාරක් දියන්.Php goda giye laravel hinda. Wordpress gena man danne ne.
To OP: machan php walata reputed company wala jobs ne kiyana eka boruwak. Apple walath laravel+vue jobs thiyenawa. Umba eka language ekakin omain exepert kenek weyan. Echarai kiyanda thiyenne.