FuturoCoin එක (Cryptocurrency)

gmsiriwardana

Active member
  • Jan 28, 2015
    202
    24
    28
    ceytradix-company-ltd.business.site
    Fiturocoin කියන්නෙ feb මාසෙ අලුතින් හදුන්වා දෙන coin එකක්. Feb 1 වෙනිදට කලින් වෙබ් සයිට් එකේ රෙජිස්ටර් වෙන අයට ලොකු චාන්ස් එකක් තියනවා ඒ කොයින් එකෙන් අදායමක් ගන්න. FuturoCoin කියන්නෙත් මේ BTC වගේම තවත් Coin එකක්. විශේෂම දේ තමයි BTC ලෝකෙට හඳුන්වල දෙන කාලේ තිබුන වගේ තමයි අද මේ FuturoCoin එකක මිල.

    දැන් අපි බලමු මේ FuturoCoin එක නිකුත් කරන ආයතනය ගැන. ඒ තමයි දැනට ලෝකෙම තියන හොඳම සහ එකම අන්තර්ජාල ව්‍යාපාර ආයනය වන FutureNet මේ ආයතනය මුදල් ඉපැයීමේ ක්‍රම ගණනාවක් එක්ක යන සාර්ථක ව්‍යාපාරයක්. Futurenet කියන්නෙ ඒ කොයින් එක හදුන්වා දෙන සමාගම විසින් හදුන්වා දුන් සමාජ ජාලයක්. ( facebook, twitter වගේ.) Cryptocurrency හරහා අමතර අදායමක් ලබා ගන්න කැමති අයට පුලුවන් . පහත ලින්ක් එකෙන් ඔයාගෙ futurenet account එක හදා ගන්න. මේ ලින්ක් එකෙන් ගිහින් රෙජිස්ටර් වෙන්න.

    https://dineeshah.fn.xyz/
     

    gmsiriwardana

    Active member
  • Jan 28, 2015
    202
    24
    28
    ceytradix-company-ltd.business.site
    මුලින්ම Futuro ගිණුමක් නැත්නම්, ගිණුමක් මෙතනින් හදාගන්න පුළුවන්..

    https://dineeshah.fn.xyz/

    (Watch video:

    https://www.youtube.com/watch?v=-Ii1Hk0cKFw )

    Mining Pack එකක් ගන්න විදිය:

    * Futurenet එකට ලොග් වෙලා Back Office යන්න..

    * FuturoNetwork තෝරන්න

    * ඔයාලගේ Futurenet එකේ Loging Details ම දීල ලොග් වෙන්න..

    * දැන් Futuronetwork Dashboard එක දැකගන්න පුළුවන් .. $100 - $25000 අපි මුලින් කිව්ව Mining Pack ටික බලාගන්නත් පුළුවන්.

    * 100$ Mining Pack එක ගන්න 100$ Pack එක උඩ ක්ලික් කරන්න. දැන් මුදල් දාන විදිය තෝරන්න එනව.

    01 Transfer Money or Use Money From Futurenet - මේකෙන් ඔයාලට Futurenet/Futureadpro වල තියන මුදල් හෝ අළුතින් මුදල් දාල Mining Pack ගන්න පුළුවන්..

    02 FuturoNetwork Account - මෙතනින් පුළුවන් Futuronetwork එකේ එන කොමිස් මුදල් වලින් ඔයාට Mining Pack ගන්න පුළුවන්..

    03 Vouchers - මෙතනින් පුළුවන් Futuronetwork එකෙන් එවපු Vouchers භාවිත කරල Mining Pack ගන්න.

    * දැන් Pay බොත්තම ක්ලික් කරන්න.

    * දැන් නැවත Loging පිටුවක් එනව. මෙතනටත් Futurenet එකේ Loging Details ම දීල ලොග් වෙන්න..

    * Add Fund ක්ලික් කරන්න.. දැන් මුදල් දාන්න පුළුවන් ක්‍රම ගණනාවක් එක්ක පිටුවක් එනව

    * දාන්න බලාපොරොත්තුවෙන මුදල දාල පහල තියන මුදල් දාන ක්‍රමවලින් ඔයා මුදල් දාන්න බලාපොරොත්තුවෙන ක්‍රමය තෝරන්න.

    (ඔයාට Neteller, Payza ගිණුමක් නැත්නම් හදාගන්න' (deposits & withdrawals also acceptable)

    * දැන් මුදල් යැවීම සාර්ථක බව කියල පණිවුඩයක් එනව තත්පර කිහිපයකින් නැවත Futurenet payment system එක වෙත යනව

    * දැන් මුදල් ලැබිල තියනව දැකගන්න පුළුවන්.. දැන් පිටුවෙ පහල තියන Pay බොත්තම කිලික් කරන්න..

    * දැන් Mining Pack මිලදීගැනීම සාර්ථක බව දන්වාවි..තත්පර කිහිපයකින් ඔයාගේ Dashboard එකට එනව.

    * උඩින්ම Futurocoin ගණන සහ යටින් බලන්න පුළුවන් ඔයාගේ Mining Pack එකේ විස්තර.. ඔයාල දන්නව FTO සෑම විනාඩියකට වරක් එනව කියල.

    * දැන් ඉබේම coin එනවා . අවරුදු 2 ක් පුරාවටම.

    ගිණුමක් මෙතනින් හදාගන්න පුළුවන්..

    https://dineeshah.fn.xyz/


    (For Detail- -Watch video

    https://www.youtube.com/watch?v=JIDCqjWJoSo)

    BTC මගින් Mining Pack එකක් ගන්න විදිය -Watch video

    https://www.youtube.com/watch?v=rRxa40SPP9I&t=103s
    Edit/Delete Message