Banned!

Member
Jun 30, 2013
10,779
1,070
0
මම කරුණාවෙන් ආයාචනය කර ඉල්ලා සිටින්නේ, ඔබගේ ජීවිතයේ වටිනා කාලයෙන් විනාඩි 20 ක් කැපකර මෙය අනිවර්යෙන්ම බලන්න. සැබෑ තතු වටහාගන්න.
මේ කිසිදු දර්ශනයක් සංස්කරණය කර නොමැත. මාවිල් ආරු සිදුවීමේ සැබෑම රූප පෙල, එසේත් නැතිනම් යුද්ධයේ ආරම්භය. මෙහි යම් යම් ස්ථාන දර්ශන ඇතුලත්ව නැත්තේ, දර්ශන එකතු කිරීමේදී ඇතිවූ යම්කිසි තාක්ෂණ දෝෂයක් නිසාය.
මෙහි විනාඩි 1.34 සිට 4.52 ඉතාමත් අවධානයෙන් සවන්දෙන්න. මෙහි පැහැදිළිවම සඳහන් වනවා එදා රතන හාමුදුරුවෝ ඇරෙන්න වෙන කිසිම කෙනෙක් (ජනාධිපතිතුමා පවා ) යුද්ධය වෙනුවෙන් පෙනී නොසිටි බව.අවසාන මොහොතේ ඉදිරිපත් කිරීමට සිදුවීම පිළිබඳ මම සමාව අයදිමි.


https://www.facebook.com/video.php?v=10152946198511327

please bump
 

gotta.

Well-known member
  • Aug 23, 2014
    2,219
    694
    113
    Banff, Alberta
    හෙටින් නැවතත් සැමට සුභ අනාගතයක්.. අපේ රජතුමා, අප සැමගේ ජනාධිපති මහින්ද රාජපක්ශ දිනවමු!! :yes::yes:
     

    Thor2014

    Well-known member
  • Nov 25, 2013
    2,821
    666
    113
    10736862_6022877677959_1333587891_n.png
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,229
    1
    4,016
    113
    Moratuwa
    1530480_10152938978846327_1787848213606044251_n.png


    රාජපක්ශකරණ්යට තිත !!! මෛත්‍රී යුගයක අරම්භය :yes: