FZ එකක් ගන්න

plant

Member
Oct 23, 2016
123
10
0
yamaha fz එකක් ගන්න කියල හැදුවේ..අලුත් එක කැතද බන්..මොකද්ද හොඳ ...දන්නා කෙනෙක් පොඩ්ඩක් පැහැදිලි කරන්න..මේකේ තිබුන තෙරෙඩ් සේරම වගේ බැලුව..පරණ එකක් අලුතෙන් හොයා ගන්න දැන් නැද්ද.?
 

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    මගේ යාලුවෙක් ගාව තියෙනවා රතු එක. හොද පෙනුමයි...
     

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    Aluth eka hondai petrol karanawath wadi. Habai parana eka pickup tikak aluth ekata wadaa
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    aluth ekada mcn

    මේ අවුරුද්දේ මුල ගත්තේ මචන් මාර්තු වල. අලුත් ද පරණද කියන්නේ ? මොඩල් එක ද මචන් ? රතු එකයි නිල් එකයි පට්ට ලුක් මචන්
     

    sanjaya22

    Well-known member
  • Nov 19, 2012
    1,356
    482
    83
    One of my friend has a 2009 FZ Orange bike.If you want let me know machan I can check with him.

    18,000KM only as I heard
     

    plant

    Member
    Oct 23, 2016
    123
    10
    0
    මේ අවුරුද්දේ මුල ගත්තේ මචන් මාර්තු වල. අලුත් ද පරණද කියන්නේ ? මොඩල් එක ද මචන් ? රතු එකයි නිල් එකයි පට්ට ලුක් මචන්

    ara pitipassa wenas ne bn dan eke..tyre eka lanka thina gard eka digamatama thinawane