FZ 16 කාබ් එක සුද්ද කරන්න?

Ditzone

Active member
  • Nov 30, 2010
    559
    172
    43
    at Home
    FZ 16 කාබ් එක සුද්ද කරන්න?

    කවුරු හරි දන්නවද FZ එකේ කාබ් එක සුද්ද කරන්න කියක් විතර යනවද?හොද ප්ලේස් එකක් කොළඹ කිට්ටුව දන්නවද??
    එන්ජින් එක බෝර් කරන්නත් කියක් විතර යයිද?
     

    Dinesh_AG

    Active member
  • Aug 8, 2016
    357
    37
    28
    කවුරු හරි දන්නවද FZ එකේ කාබ් එක සුද්ද කරන්න කියක් විතර යනවද?හොද ප්ලේස් එකක් කොළඹ කිට්ටුව දන්නවද??
    එන්ජින් එක බෝර් කරන්නත් කියක් විතර යයිද?

    carb eka clean karanna 500/-
     

    Mint90

    Active member
  • Mar 2, 2015
    755
    225
    43
    Sri lanka
    මචං,fz 16 2010 model එකේ ඉස්සරහ් රෝදෙ razor එක ඉල්ලන්න ඔන මොකක් කියලද.size එකක් තියෙනව නේද.නැත්නම් ගලවලා අරන් යන්න වෙන්නෙ razor එක.
     

    ashenchanaka

    Well-known member
  • Jan 25, 2015
    1,401
    223
    63
    යමහා සර්විස් එකකට අරන් පලකෝ. උබ නිකන් හැසිරෙන්නේ Fz එක උඩින් වැටුනා වගේ !!
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,908
    1
    17,044
    113
    fz 16 කියනෙ එකෙ එන්නෙ කාර්බ් එකක්ද ??? අර EFI ද මොකක්ද එකද බන්?