FZ V4 ලංකාවේ

scorpion MW

Well-known member
  • Dec 9, 2014
    10,370
    6,788
    113
    හෙල බිමේ
    ඕක premium එක නෙවෙයි.. blutooth connectivity, navigation එහෙම නෑ..
    පරණ එන්ජිම කිසිම වෙනසක් නොකර හදන්නේ. තාම 12hp
    දැන් හදන ඉන්දියන් bike වල 150-160 range එකේ 16hp වගේ එනවා. ඒ bike ඔක්කොම මිලියනයකට අඩුයි.
    උද:- pulsar N160
    Hero xtreme 160 4v

    තාම යමහා උන්ට ඕකේ එන්ජිම ඇතුලත valve 4ක් ඔබා ගන්න බැරි උනා
     
    beam_tech

    Well-known member
  • Oct 13, 2017
    8,082
    14,463
    113
    වැලිවේරිය
    ඕක premium එක නෙවෙයි.. blutooth connectivity, navigation එහෙම නෑ..
    පරණ එන්ජිම කිසිම වෙනසක් නොකර හදන්නේ. තාම 12hp
    දැන් හදන ඉන්දියන් bike වල 150-160 range එකේ 16hp වගේ එනවා. ඒ bike ඔක්කොම මිලියනයකට අඩුයි.
    උද:- pulsar N160
    Hero xtreme 160 4v

    තාම යමහා උන්ට ඕකේ එන්ජිම ඇතුලත valve 4ක් ඔබා ගන්න බැරි උනා
    N160 ලංකාවට එන එකේ heating issues තියෙනවා කියලා තිබුණා...පරණ එක

    Mewa japan made d? Indian d?
    ඉන්දියන්
    ------ Post added on May 6, 2025 at 10:30 PM
     
    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    9,041
    10,220
    113
    N160 ලංකාවට එන එකේ heating issues තියෙනවා කියලා තිබුණා...පරණ එක

    ඉන්දියන්
    ------ Post added on May 6, 2025 at 10:30 PM
    ලොල්ලෝ නම් කියනවා ඉන්දියන් උනාට ජපන් තෙක්නොලෝජි කියලා. අනේ හුකේ මගේ පල්සර් එකෙන් ජියර් 3න් අරිනවා.
     
    • Love
    Reactions: beam_tech

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,370
    6,788
    113
    හෙල බිමේ
    N160 ලංකාවට එන එකේ heating issues තියෙනවා කියලා තිබුණා...පරණ එක

    ඉන්දියන්
    ------ Post added on May 6, 2025 at 10:30 PM
    පරණ එක නම් ටිකක් අවුල් තමයි.. පරණ එක පිල් cooled අලුත් එක air cooled
     
    • Like
    Reactions: Asmodeus

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,700
    3,422
    113
    ඕක premium එක නෙවෙයි.. blutooth connectivity, navigation එහෙම නෑ..
    පරණ එන්ජිම කිසිම වෙනසක් නොකර හදන්නේ. තාම 12hp
    දැන් හදන ඉන්දියන් bike වල 150-160 range එකේ 16hp වගේ එනවා. ඒ bike ඔක්කොම මිලියනයකට අඩුයි.
    උද:- pulsar N160
    Hero xtreme 160 4v

    තාම යමහා උන්ට ඕකේ එන්ජිම ඇතුලත valve 4ක් ඔබා ගන්න බැරි උනා
    Ow ara yamaha zr eketh mama hithanne 2023 wage release kala parana stock anne .profit wedi karaganna wenna athi wena akak nane owa awanna
     
    • Like
    Reactions: scorpion MW

    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,435
    5,626
    113
    Panadura
    Yamaha-FZ-S-F1-V2.jpg

    Yamaha FZ S V2.0 FI
    1,069,900/=

    grey_720x720.webp

    Yamaha FZ-S FI Ver 4
    1,198,900/=

    2037595729-mt15551.jpg

    Yamaha MT-15 Version 2.0
    1,479,900/=

    blue.webp

    Yamaha R15 v4 155cc
    1,654,900/=

    Source : Link

    Yamaha Oshiru Motors Kottawa​

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,786
    26,216
    113
    Honda Hness CB350 මේක ලංකාවට ගෙනල්ලා දෙද්දී කීයක් වෙයි ද?