FZS - Matt black (dark night) එකට ගැලපෙන වැක්ස් එකක් හරි පොලිෂ් එකක් ?

Jim_Moriarty

Well-known member
  • Jan 28, 2019
    9,135
    14,224
    113

    yamaha.jpg



    මචන්ලා මේ බයික් එකට හරියන පොලිෂ් ,වැක්ස් මොනවාද ?
    ප්ලාස්ටික් කැලි වලට ගාල පොඩ්ඩක් අලුත් පෙනුමක් ගන්න පුළුවන් හොද ප්‍රොඩක්ට් මොනවාද ?