G.C.E. A/L MCQ Answer Sheet SAMPLE (50 MCQ) Needed

pranathlcp

Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    අනේ කාගේ ලග හරි මේ A/L MCQ කතිර කපන කොලේක සාම්පල් එකක් තියෙනවා නම් මට පී.එම් එකක් දාපන්කෝ... :baffled::baffled: මට හැබැයි ඕනේ MCQ 50ක් තියෙන ආන්සර් ශීට් එක...60ක් තියෙන එක නෙමෙයි මචන්ලා...

    ලොකු උදව්වක් මචන්ලා.... :yes::yes:

    නැත්තන් බම්ප් එකක් හරි දාගෙන පලයන්කෝ ඉගෙනගන්න එකෙක්ට කරන උදව්වක් වශයෙන්වත්... :dull::dull: