G.C.E OL Health Past Papers

CloudX64

Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    2016/2017 Health & Physical Education past Papers තියෙන අය පුලුවන්නම් දෙනවද.... හෙට Exam ගමේ මල්ලී කෙනෙක්ට... Bump කරගෙන යන්න... Rep :love::(:sorry:
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    සෞඛ්‍ය වල මොන පාස්ට් පේපර්ස් බලන්නද බං. නිකං ඉඳගෙන ඉඳල ආවත් පාස් වෙන විශය
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    Uta melo deyak baa bn... oka hari pass karawanna one:baffled:

    මෙලෝ දෙයක් බැරි නං උට results තියෙයි F8යි A1යි වගේ :baffled: සෞඛ්‍ය බලන එක නං කාලෙ අපරාදෙ බං උට පෙන් එකක් ඉල්ලල film එකක් දාල දෙන්න ඒ වෙලාවෙ බලන්න :baffled:
     

    Depression

    Well-known member
  • Aug 16, 2018
    2,050
    228
    63
    සෞඛ්‍ය වල මොන පාස්ට් පේපර්ස් බලන්නද බං. නිකං ඉඳගෙන ඉඳල ආවත් පාස් වෙන විශය

    ponnayo kollo amaruwe danna epa :angry: