G.C.E Ordinary Level Past Papers Online කරන්න හදපු අලුත්ම Website එක

slmerc7

Well-known member
  • Mar 13, 2015
    638
    302
    63
    www.devsrilanka.com
    මේක මම හදපු අලුත්ම website එක.

    52914663725_152d45378d_o.png



    Online Exam Portal එකක්. Register වෙන්න මුකුත් නෑ.. විෂය, අවුරුද්ද තෝරා ගත්තා.. විභාගේ කරන්න තියෙන්නේ. අන්තිමට Marks calculate කරලා දෙනවා.

    මේපාර සාමාන්‍ය පෙළ කරන අය target කරලා හැදුවේ. මොකද Past Papers පොතක් රු.700 - රු 1500 වගේ මිලක් වෙනවා. යෝජනා, චෝදනා තියෙනවා නම් පහළ දාන්න.

    ජය :)
     

    Rapunzel003

    Well-known member
  • Aug 30, 2022
    2,346
    4,560
    113
    aththatama igena gannawa kiyanne girawa damillama witharai neda? :(
    Apooo na, kata padam karanna puluwan a/l , O/l wenakan witharai, ita passe university wage yanawa Nam awadodayak thiyenna oni theories gana

    Good luck
    ------ Post added on May 22, 2023 at 1:14 AM